VGA gana help

beans88

Member
Feb 11, 2017
75
5
0
VGA eka ghala tiyedi on board vga ekata signal cable eka gahuwama display enne na nadda ?

Mata Oni vga eka tiyedi vga eken nathuwa on board vga ekaen display ganna
 

beans88

Member
Feb 11, 2017
75
5
0
na yaluwa vga eka wada nadda koheda ethkota display enne nada on board tiyena ekenwath mama danne na bn wadiya computer gana
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බයෝස් වලින් ඩිසේබල් කරන්න පුලුවන් සමහර බෝඩ් වල
    පොඩ්ඩක් බලපන් :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සෙපරේට් ග්‍රැෆික් කාඩ් එකක් ගහලා තියෙද්දි , ඔන්බෝර්ඩ් එකට ගැහුවට ඩිස්ප්ලේ එක දෙන්නේ නෑ.
    සෙපරේට් කාඩ් එක ගලවන්නම ඕන.
    සෙපරේට් කාඩ් එක ගලවලා , ඔන්බෝර්ඩ් එකට ගහලත් ඩිස්ප්ලේ එන්නේ නෑ කියන්නේ එක්කෝ කේබල් වල අවුලක් , මොනිටර් එකේ අවුලක් , මැශින් එකේ අවුලක්.