මචන්ලා..මට අළුතෙන් vga එකක් ගන්න ඕනෙ...
1GB එකක් තමයි ගන්න ඕනෙ...
මට දැනගන්න ඕනෙ
9800GT එකක් කීයක් විතර වෙයිද,,
9 සීරීස් එකට පස්සෙ තියෙන හොද වී.ජී.ඒ මොනවද කියන එකයි..
අනික තමයි GTX කියල එන vga වල තියෙන performance හා 9 series එකේ performance වල වෙනස මොකක්ද ??
පොඩ්ඩක් දන්න එකෙක් කියහන්කො....