• Jul 4, 2009
    7,259
    462
    83
    කොල්ලනේ 30කට අඩුවෙන් හොඳ VGA එකක් කියපල්ලකො. අලුත් එකක් වෙන තරමට හොඳයි. එතකොට ඔය DX 12 එහෙමත් එනව නෙ. අනික 2GB එකක් වෙන්නත් ඕන. ;);)
     

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    FullHD ගහන්න 2GB වැඩිත් එක්ක පොන්ස්. 3 monitor use කරනවානම් 4GB ඕනේ



    Fb.tho%2Bwage.jpeg
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මෙමරිය 2GB ද 1GB ද කියන එක ඇරෙන්න අනිත් ඒවා ගැන හොයපන් කොල්ලා.(gpu එක/shudder version එක එහෙම) හොද VGA එකක් හම්බෙයි.
    මේකට ගිහින් බලහන් ඩිංගක් ;) http://anandtech.com/
    බම්ප්
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    uba tama vram ekenda card eka hodaida balanne?:rolleyes::rolleyes::confused:

    මට නම් පේනේනෙ පොර කියල තියෙන්නෙ වැඩි වීරැම් එකක් තියනෙ එකක් ගන්න කියන්නෙ 1080P හරි ඊට එහා හරි ප්ලේ කරනවනම්... :yes:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    Last edited: