VGA repair කරන තැනක්

chathu87

Member
Jul 20, 2008
109
5
0
Ane kauru hari dannawada VGA repair karana thenak ... mage VGA eke fan eka weda karanne nethuwa giya .. Unity plaza eke unta genihin denawata wada honday nikan innawa .. mee kapeeta ganna wenne nene unta dunnoth ... wena computer parts repair karana honda thenak kauru hari dannawa nan plz kiyanwada ... :(:(:(:(:(:(:(
 

chathu87

Member
Jul 20, 2008
109
5
0
repair pot mokatada ? ubama new fan ekak gahapnkooo..

fan eka weda neththe ethule thiyena mona part ekak pichchilada kiyalawath danne ne :(:(:(:( anika eeka ali VGA ekak baye beee appa panditha weda karanna gihin weda karannema nethuwa yay kiyala ... danne kiyana manussayekuta deela lede hoyala hada ganna one :(:(:(:(:(:(
 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    uba senior member kenek kiyala kiyannath lejjay .. gon katha kiyanne nethuwa hitapan :):):):) .. minihek danne nethi deyak dena ganna ehuwama gonek wagee gon uththara denna epa :):):):)

    thoone bola gonaa, vga eke fan eka change karaganna mole na :lol:
    ithin gonoo , bota oya vga hada ganna pot eka yaapane thibbath yanawada hadaa ganna,, inna thana kiyanna epaa gonoo pot ekak kiyanna :) fan eka wada naththan pichchila thiyenne fan ekane gonoo, :lol:

    madai mati harakekta help karanna hithan reply kara. :P
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කවුරුත් ඔනේ නැහැ. VGA මොඩල් එක කියපන්. ෆැන් එක දාන හැටි කියලා දෙන්නම්.

    මගේ VGA එකෙත් මේ දේම උනා මචන්..මටත් කියලා දීපන්කෝ...මම පාවිච්චි කලේ EVGA GT440 එකක් මචන් ...ඒකෙ ෆෑන් එක නැවතුනා..කෝමද ඒක ගොඩ දාගන්නේ ...ෆෑන් කඩේ තියනවද ගන්න

    මෙන්න මේක තමයි VGA එක

    01G-P3-1441-KR_XL_7.jpg


    හරියටම මේ මොඩ්ල් එක තමයි මචන්
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    machan mageth oya case eka thamai. habai ubata okatama ena fan eka nam godak durata daganna bari wei. mage ekata normal fan 2 k set karala thinne heat sink ekata ana dala.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මගේ VGA එකෙත් මේ දේම උනා මචන්..මටත් කියලා දීපන්කෝ...මම පාවිච්චි කලේ EVGA GT440 එකක් මචන් ...ඒකෙ ෆෑන් එක නැවතුනා..කෝමද ඒක ගොඩ දාගන්නේ ...ෆෑන් කඩේ තියනවද ගන්න

    මෙන්න මේක තමයි VGA එක



    හරියටම මේ මොඩ්ල් එක තමයි මචන්

    ඔය මොඩල් එකට ෆැන් දාන්න ලේසී බන් වයර් එකකින් සෙට්වෙන නිසා. වෙන මොකෙක් වත් ඔනේ නැහැ. උබ ගණින් ටිකක් ෆැලැට් ෆැන් 1 හරි 2 හරි. රු50 සිට රු200 දක්වා ගනන් වලට තියෙනවා... ඔය තියන ෆැන් එක ගලබනකොට ච්ප් එක කැඩෙන්නේ නැතුව ගලව පන්. සමහර කාඩ් වල ෆැන් ගලවන්න හොට් ගන් එකක් ඔනේ වෙනවා.ඔකට ඔනේ නැහැ.
    ඊට පස්සේ කියන්න දෙයක් නැහැනේ.. හරියට වයර් එක තියලා
     

    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    කවුරුත් ඔනේ නැහැ. VGA මොඩල් එක කියපන්. ෆැන් එක දාන හැටි කියලා දෙන්නම්.

    xfx-5770-front.jpg


    onna oka thama machan VGA eka .. computer eka dala game ekak play karanna aran tika welawakin vga fan eka off wenawa .. :( :( :( :(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan fan eka replace karanna wei godak wita... vga fan hadanawanam ekatama hariyana ekak danna wenawa...