ටික කාලයක් එළකිරි එකේ හිටියට register වෙන්ඩ උනේ අද.
help එකක් ඕනේ මිත්‍රවරුනේ ..!
මම use කරන්නේ hutch dongle එකක්. දැන් ටික දවසක ඉඳල dongle එක ගහපුවම සද්දයක් ඇවිල්ල PC එක stuck වෙනවා [phone එකට call එකක් එද්දී speakers වලින් එන සද්දේ වගේ].
restart නොකර මුකුත් කරන්න බෑ ..!
on board VGA එක use කරනකොට අවුලක් ණෑ . මට දැනෙන විදිහට VGA එකට dongle එකේ සිග්නල් interfere කරනවා.
help එකක් දෙන්න පුලුවන්ද.
VGA = GEEFORCE GTX 650 Ti
1GB GDDR5
PCI -E 3.0