මචන්ලා 40 කට විතර ගන්න පුළුවන් හොද VGA එකක් කියනවද ?
බ්‍රෑන්ඩ් නිව් ඈ මට VGA ගැන කිසිම දැනුමක් නම් නැහැ 
බ්‍රෑන්ඩ් නිව් ඈ මට VGA ගැන කිසිම දැනුමක් නම් නැහැ 
බ්‍රෑන්ඩ් නිව් ඈ මට VGA ගැන කිසිම දැනුමක් නම් නැහැ 
unge fatta ganan plus hena pada show ne 

Kohen gaththath Redline nam ganna epaunge fatta ganan plus hena pada show ne
Nikan sallith gewala showth balanne mokatada![]()
MSI Geforce GTX 760 TwinFrozr Gaming OC 2GB GDDR5
or
Sapphire Radeon R9 285 Dual-X OC 2GB GDDR5
Kohen gaththath Redline nam ganna epaunge fatta ganan plus hena pada show ne
Nikan sallith gewala showth balanne mokatada![]()

එහෙමද සහෝ :O එහෙනම් ගන්න පුළුවන් තැනක් කියනවද කොළඹ අවටින් .. මම ඒකෙන් තමයි ගන්න ගියේ මේ ගානට හොද VGA එකක් කියනවද ?
Radeon ekak gani n poddka rath wenwa nam wadi eath supiri performance![]()
760 eka 40ta padui ban. R9 280 eka ganna 36k wage. 960 eka 40k walata wada tikak wadi wei. ita wada hodai r9 285 eka ganna eka. 43k.
හැමෝම කියන නිසා එහෙනම් මමත් ATI වලට ගියා නං හරි එහෙම උනොත් R9 285 ක් ගන්නවා 
EPSI eka hodai kiyala me lagadi kenek thread ekakut dala tibba neda
eka nisa eken ganna
EPSI ekee service hodai kiyala daala tibba ungen balanna.
Colombo walin mama nam honda thanakata danne machan EGS
https://www.facebook.com/egs.lk
munge warranty nam hondai, ganath shape.