Viber එකේ last seen

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මචන්ලා viber එකේ last seen කියන එක වැටෙනවද viber එක use කරේ නැතත්.?

    3cQMjCv.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මටත් ඔය වගේ වෙලා තියෙනවා වගේ..

    eka parak matath ehema ekak set uns macho. danne na hariyatama kiyanna

    ඒකනේ බන්.මම ඊයේ අපරාදේ කෙල්ලට බැන්නේ.මහ පාන්දරත් viber ඇවිත් තිබ්බා..මම ඇහුවහම කිව්වා නැහැ මාත් එක්ක චැට් කරලා නිදා ගත්තා කියලා.අද බලනකොට අදත් එහෙමයි.පාන්දර 3-4-5 ටත් last seen.whatsapp එකේනම් එහෙම වෙන්නේ නැහැ.viber එකේ විතරයි.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    viber eka pixxu kelinawa ban oya last seen magulen. hariyata time update wenne ne mama hithana widihata :growl::growl:

    ඒක තමා බන්.මුන් පවුලුත් කඩන වැඩ කරන්නේ.මීට පස්සෙනම් හදිස්සි වෙන්න හොද නැහැ කාවවත් judge කරන්න.මගේ වැරැද්ද.:(
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka

    Viber eke aul thiyenawa machan..mama danna widiyata data on karala thibbath oka penwanawa background run wenawanan app eka ;) aparade uba kellata benne :( mama nan viber magula use karanne ne..whatsapp eken call ganna puluwanne kisi aulak ne:)

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    Viber eke aul thiyenawa machan..mama danna widiyata data on karala thibbath oka penwanawa background run wenawanan app eka ;) aparade uba kellata benne :( mama nan viber magula use karanne ne..whatsapp eken call ganna puluwanne kisi aulak ne:)

    ඔව් බන් ඒක තමා.එක්කෝ මට මේක මීට කලින් මේකේ දාලා අහන්න තිබ්බ.මම නිකන් බොරුවට එයාව සැක කරා.viber එක අයින් කරලා දාන්න කියන්න ඕන.මමත් අයින් කරනවා.තැන්ක්ස් මචන්.:)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,801
    2,648
    113
    Kadawatha, Sri Lanka
    ඒකනේ බන්.මම ඊයේ අපරාදේ කෙල්ලට බැන්නේ.මහ පාන්දරත් viber ඇවිත් තිබ්බා..මම ඇහුවහම කිව්වා නැහැ මාත් එක්ක චැට් කරලා නිදා ගත්තා කියලා.අද බලනකොට අදත් එහෙමයි.පාන්දර 3-4-5 ටත් last seen.whatsapp එකේනම් එහෙම වෙන්නේ නැහැ.viber එකේ විතරයි.
    You have made a terrible mistake. :angry: hema kellama charter ne. thamanta inne hoda kellek nam umba avishwaasa karala wenne eyaa nathi kara ganna eka. :growl:
    mama eka serayak mama danna kenekta viber msg kalaa. passe mata call kalaa eyaa kavuda kiyala balanna. e wena kenek, kellek. mama passe aaye number eka check karala, number eka hari hinda aaye call kalaa viber. e kella gaththe, mama kivva mama kathaa karapu kenaage name eka. eeta passe kivva e eyaage office eke ekkenek kivva. baluwama viber eken contact list mix karala magulak karala. mama call karana kenaata nemei call yanne :growl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,845
    9,581
    113
    අද කාලේ ගෑනු නම් ෂුවර් කරන්න බැහැ තමා.කෝකටත් alert එකේ හිටපන්.උබ ඒකිට සිරා ලව් නම් ඒකිට වැරද්දක් කරන්නේ නැත්නම් ඒකිගේ මොකක්හරි සීන් එකක් මාට්ටු උනොත් අර ලංකාවේ මෝඩ මියුසික් වීඩියෝ වල වගේ සමාවනම් දෙන්න එපා පුටේ.කෙලින්ම අත ඇරලා දාපන්.බැදලා හිටියත් ඒකම තමා කරන්න ඕන.උබ සමාව දුන්නා කියන්නේ උබ පොන්නයා වෙන එක.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අද කාලේ ගෑනු නම් ෂුවර් කරන්න බැහැ තමා.කෝකටත් alert එකේ හිටපන්.උබ ඒකිට සිරා ලව් නම් ඒකිට වැරද්දක් කරන්නේ නැත්නම් ඒකිගේ මොකක්හරි සීන් එකක් මාට්ටු උනොත් අර ලංකාවේ මෝඩ මියුසික් වීඩියෝ වල වගේ සමාවනම් දෙන්න එපා පුටේ.කෙලින්ම අත ඇරලා දාපන්.බැදලා හිටියත් ඒකම තමා කරන්න ඕන.උබ සමාව දුන්නා කියන්නේ උබ පොන්නයා වෙන එක.

    :yes:
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    machan ehema last seen update wenne app eka open karapu gaman thama. viber call ekak ehama gaththahama api chat eka beluwe neththa ohoma pennanawa mama danna widiyata........
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    අද කාලේ ගෑනු නම් ෂුවර් කරන්න බැහැ තමා.කෝකටත් alert එකේ හිටපන්.උබ ඒකිට සිරා ලව් නම් ඒකිට වැරද්දක් කරන්නේ නැත්නම් ඒකිගේ මොකක්හරි සීන් එකක් මාට්ටු උනොත් අර ලංකාවේ මෝඩ මියුසික් වීඩියෝ වල වගේ සමාවනම් දෙන්න එපා පුටේ.කෙලින්ම අත ඇරලා දාපන්.බැදලා හිටියත් ඒකම තමා කරන්න ඕන.උබ සමාව දුන්නා කියන්නේ උබ පොන්නයා වෙන එක.

    :yes:aniwa ban.menna niyama kollo.
    11.gif