Viber, whtsup, skype... Etc

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කියපන්කෝ දැන ගන්න.

    ම්ම් එහෙනම් හොඳට අහගනිංකො,

    අපි Facebook.com කියල ගහන්නෙ Domain Name එක බං, ඩොමේන් නේම් එක එළියෙන් ගැහුවට අපිට DNS වලින් ඒකට අදාල IP එක හොයලා දෙනවා, මිනිස්සුන්ට සමීප ඩොමේන් නේම් නිසා තමයි IP එක වෙනුවට Domain Name එක Represent කරන්නෙ, ඒත් Browser එක Domain Name එක අඳුරන්නෙ නෑ, එයා Communicate කරන්නෙ IP Address & Port එක්ක, ඒ නිසා DNS Server එකෙන් Browser එකට හොයල දෙනවා උඹ එන්ටර් කරපු Domain Name එකට අදාල IP එක.

    වැරදිලාවත් ඔය ඩොමේන් නේම් කියල දෙයක් ලෝකෙ නැත්නම්, උඹට Facebook.com කියන එක මතක තියාගන්න වෙන්නෙ 69.63.176.13 කියලා, ඒක ප්‍රායෝගික නෑ නේ බං, ඒ නිසා තමයි Domain Name කියල එකක් අඳුන්වල දීල තියෙන්නෙ, හැබැයි Browser එකට මේක තේරෙන්නෙ නෑ, ඒ නිසා තමයි DNS Server එකක් අතරමැද ඉඳගෙන Browser එකට IP Address එක හොයල දෙන්නෙ,

    එතකොට ඒ කතන්දරේ ඉවරයි,

    බ්‍රව්සර් එක Communicate අදාළ IP එක පාවිච්චි කරල Request යවනවා Port එකක් හරහා, Port එකක් කියන්නෙ බං එක IP Address එකක ගොඩක් සේවාවවන් පාවිච්චි කරන්න පුලුවන් විදියට හදපු එකක්, තව තේරෙන විදියට පැහැදිලි කරොත් උඹල ඉන්ටර්නෙට් එක පාවිච්චි කරල බ්‍රව්සර් එකෙන් වෙබ් පේජ් ලෝඩ් කරන එක විතරක් නෙමෙයි නේ කරන්නේ? ඊමේල් යවනවා, ෆයිල් යවනවා, ඩේටා බේස් කනෙක්ට් කරනවා, ටීම් වීවර් වගේ ඒව කනෙක්ට් කරනව, ඔය වගේ ගොඩක් දේවල් කරනවා නේ බං, ආහ් තව ඔය චැට් කරන ඒවත් කරන්නෙ,
    මේ දේවල් ඔක්කොම වෙන්නෙ Port හරහා, උදාහරණයක් විදියට Web Browser එක Web Page Load කරන්නෙ 80 පෝට් එකෙන්, ඒක ලෝක සම්මතයක්, ඊට පස්සෙ ඊමේල් යවන්නෙ 25 පෝට් එකෙන්, FTP වලින් ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්නෙ 21 පෝට් එකෙන්(මාත් මේව මතකයෙන් කියන්නෙ, නෙට් එකේ ගහපං ඔය ඔක්කොම ඒවි)

    උදාහරණයක් විදියට https://www.google.com:80 කියල බ්‍රව්සර් එකේ ගහපං, ඒත් බඩු වැඩ, එහෙම වෙන්නෙ 80 පෝට් එකෙන් තමයි වෙබ් පේජ් ලෝඩ් කරන්නෙ,
    එහෙම නැත්නම් මේ විදියට ගහපං 74.125.200.103:80 කියල ඒත් ගූගල් එන්නෙ(පුදුමයි නේ?)

    එතකොට අපේ ISP(ඒ කියන්නෙ SLT,Dialog, Mobitel,... වගේ අපේ සර්විස් ප්‍රොවයිඩර්) එයා කරන්නෙ අර DNS එකෙන් Facebook වල IP ඔක්කොම අරගෙන, එයා ඒව බ්ලොක් කරල දානවා, එතකොට එයාගෙ යටතෙ ඉන්න යූසර්ස්ල කාටවත් ෆේස්බුක් යන්න බෑ, IP එක බ්ලොක් කරපු නිසා,
    ඒ වගේම මුංට ඕන නම් මුලු IP එකම බ්ලොක් නොකර Port එකක් විතරක් බ්ලොක් කරන්නත් පුලුවං බං, උදාහරණයක් විදියට Gmail Web page එක Block කරල ඊමේල් යවන්න පුලුවන් විදියට උංට සෙට් කරන්න ඕන නම්, Gmail IP එකේ 80 පෝට් එක බ්ලොක් කලාම වෙබ් එක ලෝඩ් වෙන්නෙ නෑ ඒත් අනිත් හැම එකම වැඩ.

    තේරුනාද වැඩේ? තව ප්‍රශ්න තියේ නම් අහපං?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500

    ඩයලොග් එකෙන් xxx සයිට් බ්ලොක් කලාම ගූගල් DNS දාගෙන යද්දී යන්න පුලුවන් වෙන්නත්,දැන් උන් එළකිරි බ්ලොක් කලාම, ගූගල් DNS දාගෙන යන්න බැරි වෙන්නත් හේතුව මොකක්ද?
     
    ඒක වෙන්න තියෙන සම්භාවිතාව නම් ගොඩක් අඩුයි බං, උඹට හොඳටම ෂුවර්ද?

    ඒක වුණා නම් වෙන්න පුලුවන් මේ විදියට,

    මම කළින් කිව්ව නේ DNS Server එකේ කාර්යය තමයි අපි දෙන Domain Name එකට අදාල IP එක හොයලා දෙනව එක, දැන් Facebook, Google වගේ, ගොඩක් ලොකු වෙබ්සයිට් වලට IP එකක් කියල නෑ බං ගොඩක් තියෙනවා, ගොඩක් හෝ රේන්ජ් එකක්, ඒ වගේ වෙලාවට ඒ අතරින් හොඳම IP එක මේ DNS Server එකෙන් තෝරල එවනවා,

    මේ විදිහට ගත්තම උඹ කිව්ව දේ වෙන්න පුුලුවන් මෙහෙම දෙයක් වුණොත්, මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්කො,

    por**ub.com සයිට් එක IP දෙකක් තියෙනවා කියල හිතමුකො, 46.102.56.45 & 64.101.54.56 කියල,
    දැන් උඹ SLT DNS Server එක පාවිච්චි කරනව නම් මොනව හරි හේතුවක් නිසා මේ IP දෙකෙන් පළවෙනි IP එක බ්‍රව්සර් එකට එවන්න පුලුවන්, ඒත් උඹ Google DNS පාවිච්චි කරනව නම් මේ IP දෙකෙන් දෙවෙනි එක එයා එවන්න පුලුවන්,
    ඒත් Lankawe por**ub.com සයිට් එක බ්ලොක් කරපු එකාගෙ තාක්ෂණික දැනුමෙ මදි කමක් නිසා, පළවෙනි IP එක විතරක් ඌට අහුවෙන ඒක විතරක් බ්ලොක් කරල දාන්න පුලුවන්, එතකොට Google එකෙන් එන්නෙ දෙවැනි IP එක නිසා ඒක බ්ලොක් නොකරපු නිසා ඒ කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුලුවන්,

    එහෙම නැත්නම්,

    SLT එකේ DNS Server එකේ por**ub.com කියන සයිට් එක බ්ලොක් කරන්න උන්ට පුලුවන්, එතකොට උඹ පාව්චි කරන්නෙ SLT DNS නම් උඹේ බ්‍රව්සර් එකේන් සයිට් එක එයාට යැව්වම එයා එවනවා මෙහෙම සයිට් එකක් මම දන්නෙ නෑ, මෙහෙම එකක IP එකක් මම දන්නෙ නෑ කියලා, එතකොට බ්‍රව්සර් එකෙන් උඹට මැසේජ් එකක් එවනවා Server Not Found කියලා,

    මේ දෙකෙන් දෙවැනි එක වීමේ හැකියාව ගොඩක් වැඩියි,

    ආහ් මට දෙයක් කියන්න අමතක වුණා,

    අපේ GT අයියා එලකිරි එක පිටරට තියෙන සර්වර් එකක හෝස්ට් වෙන්න දාපු නිසා තමයි උඹලට මේක මෙහෙම VPN වලින් හරි බලන්න පුලුවන්වෙන්නෙ:P, වැරදිලාවත් GT අයිය මේක ලංකාවෙ සර්වර් එකක හොස්ට් කරානම්, SLT එකේ Leased line එකක් වගේ අරගෙන, බ්ලොක් වුණොත් බ්ලොක් වුණාම තමයි, ආයිත් කාටවත් බලනව බොරු:yes::yes::yes:,

    උඹ Command Prompt එක දන්නව නේද?(Start menu එකේ සර්ච් කරපං එනවා,) ඒකෙ NSLOOKUP www.google.com මේ විදියට NSLOOKUP කියන කෝඩ් එකත් එක්ක අදාල බෙව් එක ගැහුවම ඒකට අදාල IP එක එනව බං,

    වැඩේ පැහැදිලියිද?
     
    • Like
    Reactions: upulpdn

    ඒ කියන්නේ එලකිරියට තියෙන්නේ එක අයිපී එකක් නිසා DNS වෙනස් කලාට තේරුමක් නෑ කියලද

    ඔව් බන් ෂුවර්.මම ඩයලොග් පාවිච්චි කරන්නේ,බ්‍රවුසර් එක ඔපෙරා.

    පාවිච්චි කරන බ්‍රවුසර් එක අනුව එළකිරි බ්ලොක්ද නැද්ද කියලා තීරණය වෙන්නේ නෑනේ?(එකෙක් දාලා තිබ්බා ඔපෙරාවලට බ්ලොක්,ක්‍රෝම්වලට වැඩ කියලා )

    ලංකාවේ ඉන්න ඩයලොග් හැම යූසර්ටම එළකිරි බ්ලොක් වුනේ එකපාර නෙමෙයි කියලා කමෙන්ට් වලින් පේනවා.එම වෙන්නේ ඇයි? උන්ට ඔය අයිපී ෆූල් එක කෑලිවලට කඩලා වෙන වෙනම සයිට එක බ්ලොක් කරන්නත් පුලුවන්ද? ඒ හින්දද එකම අයි එස් පීගේ එකම සයිට් එක වෙනස් කාල වලදී බ්ලොක් වෙන්නේ?
     
    කවදාවත් බ්‍රව්සර් එක අනුව නම් සයිට් එකක් බ්ලොක්ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ නෑ, ඒක නම් කොහොමටවත් වෙන්න බැරි දෙයක් බං.

    උඹේ දෙවැන ප්‍රශ්නෙට උත්තරය නම්, මෙහෙම වෙන්න පුලුවන්,
    ඩයලොග් වලටත් නෙට් එනව ඇත්තෙ එකම තැනකින් නෙමෙයි නේ බං, තැන් තැන් වලින් සෙට් කරල ගන්න කනෙක්ෂන් එකක් වෙන්න පුලුවන්,
    එතකොට උංගෙ එක එක ඒරියා වල එක එක වෙලාවට සයිට් ටික බ්ලොක් කරන්න ඇති(ඩයලොග් එකේ ඉන්ටර්නෙට් බෙදන විදිය ගැන මට දැනුමක් නෑ බං ඒත් මේක මෙහෙම වෙන්න පුලුවන්)

    කොහොම හරි ISP ට සයිට් එකක් බ්ලොක් කරන්න ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නෙ බං,

    1. අදාල සයිට් එකේ IP එක හෝ IP කිහිපය හෝ IP පරාසය බ්ලොක් කරල දාන එක, මේ දේ කරොත් කොහොමටවත් සයිට් එකට යන්න බෑ.
    2. ISP ට අයිති DNS Server එකෙන් Website එක Ban කරල දාන්න පුලුවන්, එතකොට යූසර් අදාළ සයිට් එක බ්‍රව්සරේ ටයිප් කරත් ඒකට අදාල IP එක DNS Server එකෙන් කියන්නෙ නෑ, ඒ නිසා ඒත් සයිට් එකට යන්නෙ නෑ.

    හැබැයි දෙවැනි ක්‍රමය එච්චර සාර්ථක නෑ, මොකද බං පාවිච්චි කරන එකාට ටිකක් හරි දැනුම තියේ නම් ගූගල් සර්ච් පාරක් දාලා IP එක හොයාගෙන යන්න පුලුවන් සයිට් එකට,

    මම අර එලකිරි එක ලංකාවෙ හොස්ට් කරා නම් උඹලට VPN,VPS පාවිච්චි කරලවත් බලන්න බෑ කිව්වෙ ඒක වෙනම කතාවක්,
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,650
    12,783
    113
    ලංකාවේ.. ලංකාවේ

    ම්ම් එහෙනම් හොඳට අහගනිංකො,

    අපි Facebook.com කියල ගහන්නෙ Domain Name එක බං, ඩොමේන් නේම් එක එළියෙන් ගැහුවට අපිට DNS වලින් ඒකට අදාල IP එක හොයලා දෙනවා, මිනිස්සුන්ට සමීප ඩොමේන් නේම් නිසා තමයි IP එක වෙනුවට Domain Name එක Represent කරන්නෙ, ඒත් Browser එක Domain Name එක අඳුරන්නෙ නෑ, එයා Communicate කරන්නෙ IP Address & Port එක්ක, ඒ නිසා DNS Server එකෙන් Browser එකට හොයල දෙනවා උඹ එන්ටර් කරපු Domain Name එකට අදාල IP එක.

    වැරදිලාවත් ඔය ඩොමේන් නේම් කියල දෙයක් ලෝකෙ නැත්නම්, උඹට Facebook.com කියන එක මතක තියාගන්න වෙන්නෙ 69.63.176.13 කියලා, ඒක ප්‍රායෝගික නෑ නේ බං, ඒ නිසා තමයි Domain Name කියල එකක් අඳුන්වල දීල තියෙන්නෙ, හැබැයි Browser එකට මේක තේරෙන්නෙ නෑ, ඒ නිසා තමයි DNS Server එකක් අතරමැද ඉඳගෙන Browser එකට IP Address එක හොයල දෙන්නෙ,

    එතකොට ඒ කතන්දරේ ඉවරයි,

    බ්‍රව්සර් එක Communicate අදාළ IP එක පාවිච්චි කරල Request යවනවා Port එකක් හරහා, Port එකක් කියන්නෙ බං එක IP Address එකක ගොඩක් සේවාවවන් පාවිච්චි කරන්න පුලුවන් විදියට හදපු එකක්, තව තේරෙන විදියට පැහැදිලි කරොත් උඹල ඉන්ටර්නෙට් එක පාවිච්චි කරල බ්‍රව්සර් එකෙන් වෙබ් පේජ් ලෝඩ් කරන එක විතරක් නෙමෙයි නේ කරන්නේ? ඊමේල් යවනවා, ෆයිල් යවනවා, ඩේටා බේස් කනෙක්ට් කරනවා, ටීම් වීවර් වගේ ඒව කනෙක්ට් කරනව, ඔය වගේ ගොඩක් දේවල් කරනවා නේ බං, ආහ් තව ඔය චැට් කරන ඒවත් කරන්නෙ,
    මේ දේවල් ඔක්කොම වෙන්නෙ Port හරහා, උදාහරණයක් විදියට Web Browser එක Web Page Load කරන්නෙ 80 පෝට් එකෙන්, ඒක ලෝක සම්මතයක්, ඊට පස්සෙ ඊමේල් යවන්නෙ 25 පෝට් එකෙන්, FTP වලින් ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්නෙ 21 පෝට් එකෙන්(මාත් මේව මතකයෙන් කියන්නෙ, නෙට් එකේ ගහපං ඔය ඔක්කොම ඒවි)

    උදාහරණයක් විදියට https://www.google.com:80 කියල බ්‍රව්සර් එකේ ගහපං, ඒත් බඩු වැඩ, එහෙම වෙන්නෙ 80 පෝට් එකෙන් තමයි වෙබ් පේජ් ලෝඩ් කරන්නෙ,
    එහෙම නැත්නම් මේ විදියට ගහපං 74.125.200.103:80 කියල ඒත් ගූගල් එන්නෙ(පුදුමයි නේ?)

    එතකොට අපේ ISP(ඒ කියන්නෙ SLT,Dialog, Mobitel,... වගේ අපේ සර්විස් ප්‍රොවයිඩර්) එයා කරන්නෙ අර DNS එකෙන් Facebook වල IP ඔක්කොම අරගෙන, එයා ඒව බ්ලොක් කරල දානවා, එතකොට එයාගෙ යටතෙ ඉන්න යූසර්ස්ල කාටවත් ෆේස්බුක් යන්න බෑ, IP එක බ්ලොක් කරපු නිසා,
    ඒ වගේම මුංට ඕන නම් මුලු IP එකම බ්ලොක් නොකර Port එකක් විතරක් බ්ලොක් කරන්නත් පුලුවං බං, උදාහරණයක් විදියට Gmail Web page එක Block කරල ඊමේල් යවන්න පුලුවන් විදියට උංට සෙට් කරන්න ඕන නම්, Gmail IP එකේ 80 පෝට් එක බ්ලොක් කලාම වෙබ් එක ලෝඩ් වෙන්නෙ නෑ ඒත් අනිත් හැම එකම වැඩ.

    තේරුනාද වැඩේ? තව ප්‍රශ්න තියේ නම් අහපං?

    එතකොට ඔයාට රෙපක් දෙන්න වගේ දෙයක් proxi එකෙකින් ඇවිල්ල කරන්න බෑ ද? නැත්තං මම අපු proxi එකේ අවුලක් ද
     
    • Like
    Reactions: sithija.h

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    ම්ම් එහෙනම් හොඳට අහගනිංකො,

    අපි Facebook.com කියල ගහන්නෙ Domain Name එක බං, ඩොමේන් නේම් එක එළියෙන් ගැහුවට අපිට DNS වලින් ඒකට අදාල IP එක හොයලා දෙනවා, මිනිස්සුන්ට සමීප ඩොමේන් නේම් නිසා තමයි IP එක වෙනුවට Domain Name එක Represent කරන්නෙ, ඒත් Browser එක Domain Name එක අඳුරන්නෙ නෑ, එයා Communicate කරන්නෙ IP Address & Port එක්ක, ඒ නිසා DNS Server එකෙන් Browser එකට හොයල දෙනවා උඹ එන්ටර් කරපු Domain Name එකට අදාල IP එක.

    වැරදිලාවත් ඔය ඩොමේන් නේම් කියල දෙයක් ලෝකෙ නැත්නම්, උඹට Facebook.com කියන එක මතක තියාගන්න වෙන්නෙ 69.63.176.13 කියලා, ඒක ප්‍රායෝගික නෑ නේ බං, ඒ නිසා තමයි Domain Name කියල එකක් අඳුන්වල දීල තියෙන්නෙ, හැබැයි Browser එකට මේක තේරෙන්නෙ නෑ, ඒ නිසා තමයි DNS Server එකක් අතරමැද ඉඳගෙන Browser එකට IP Address එක හොයල දෙන්නෙ,

    එතකොට ඒ කතන්දරේ ඉවරයි,

    බ්‍රව්සර් එක Communicate අදාළ IP එක පාවිච්චි කරල Request යවනවා Port එකක් හරහා, Port එකක් කියන්නෙ බං එක IP Address එකක ගොඩක් සේවාවවන් පාවිච්චි කරන්න පුලුවන් විදියට හදපු එකක්, තව තේරෙන විදියට පැහැදිලි කරොත් උඹල ඉන්ටර්නෙට් එක පාවිච්චි කරල බ්‍රව්සර් එකෙන් වෙබ් පේජ් ලෝඩ් කරන එක විතරක් නෙමෙයි නේ කරන්නේ? ඊමේල් යවනවා, ෆයිල් යවනවා, ඩේටා බේස් කනෙක්ට් කරනවා, ටීම් වීවර් වගේ ඒව කනෙක්ට් කරනව, ඔය වගේ ගොඩක් දේවල් කරනවා නේ බං, ආහ් තව ඔය චැට් කරන ඒවත් කරන්නෙ,
    මේ දේවල් ඔක්කොම වෙන්නෙ Port හරහා, උදාහරණයක් විදියට Web Browser එක Web Page Load කරන්නෙ 80 පෝට් එකෙන්, ඒක ලෝක සම්මතයක්, ඊට පස්සෙ ඊමේල් යවන්නෙ 25 පෝට් එකෙන්, FTP වලින් ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්නෙ 21 පෝට් එකෙන්(මාත් මේව මතකයෙන් කියන්නෙ, නෙට් එකේ ගහපං ඔය ඔක්කොම ඒවි)

    උදාහරණයක් විදියට https://www.google.com:80 කියල බ්‍රව්සර් එකේ ගහපං, ඒත් බඩු වැඩ, එහෙම වෙන්නෙ 80 පෝට් එකෙන් තමයි වෙබ් පේජ් ලෝඩ් කරන්නෙ,
    එහෙම නැත්නම් මේ විදියට ගහපං 74.125.200.103:80 කියල ඒත් ගූගල් එන්නෙ(පුදුමයි නේ?)

    එතකොට අපේ ISP(ඒ කියන්නෙ SLT,Dialog, Mobitel,... වගේ අපේ සර්විස් ප්‍රොවයිඩර්) එයා කරන්නෙ අර DNS එකෙන් Facebook වල IP ඔක්කොම අරගෙන, එයා ඒව බ්ලොක් කරල දානවා, එතකොට එයාගෙ යටතෙ ඉන්න යූසර්ස්ල කාටවත් ෆේස්බුක් යන්න බෑ, IP එක බ්ලොක් කරපු නිසා,
    ඒ වගේම මුංට ඕන නම් මුලු IP එකම බ්ලොක් නොකර Port එකක් විතරක් බ්ලොක් කරන්නත් පුලුවං බං, උදාහරණයක් විදියට Gmail Web page එක Block කරල ඊමේල් යවන්න පුලුවන් විදියට උංට සෙට් කරන්න ඕන නම්, Gmail IP එකේ 80 පෝට් එක බ්ලොක් කලාම වෙබ් එක ලෝඩ් වෙන්නෙ නෑ ඒත් අනිත් හැම එකම වැඩ.

    තේරුනාද වැඩේ? තව ප්‍රශ්න තියේ නම් අහපං?

    ඒක වෙන්න තියෙන සම්භාවිතාව නම් ගොඩක් අඩුයි බං, උඹට හොඳටම ෂුවර්ද?

    ඒක වුණා නම් වෙන්න පුලුවන් මේ විදියට,

    මම කළින් කිව්ව නේ DNS Server එකේ කාර්යය තමයි අපි දෙන Domain Name එකට අදාල IP එක හොයලා දෙනව එක, දැන් Facebook, Google වගේ, ගොඩක් ලොකු වෙබ්සයිට් වලට IP එකක් කියල නෑ බං ගොඩක් තියෙනවා, ගොඩක් හෝ රේන්ජ් එකක්, ඒ වගේ වෙලාවට ඒ අතරින් හොඳම IP එක මේ DNS Server එකෙන් තෝරල එවනවා,

    මේ විදිහට ගත්තම උඹ කිව්ව දේ වෙන්න පුුලුවන් මෙහෙම දෙයක් වුණොත්, මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්කො,

    por**ub.com සයිට් එක IP දෙකක් තියෙනවා කියල හිතමුකො, 46.102.56.45 & 64.101.54.56 කියල,
    දැන් උඹ SLT DNS Server එක පාවිච්චි කරනව නම් මොනව හරි හේතුවක් නිසා මේ IP දෙකෙන් පළවෙනි IP එක බ්‍රව්සර් එකට එවන්න පුලුවන්, ඒත් උඹ Google DNS පාවිච්චි කරනව නම් මේ IP දෙකෙන් දෙවෙනි එක එයා එවන්න පුලුවන්,
    ඒත් Lankawe por**ub.com සයිට් එක බ්ලොක් කරපු එකාගෙ තාක්ෂණික දැනුමෙ මදි කමක් නිසා, පළවෙනි IP එක විතරක් ඌට අහුවෙන ඒක විතරක් බ්ලොක් කරල දාන්න පුලුවන්, එතකොට Google එකෙන් එන්නෙ දෙවැනි IP එක නිසා ඒක බ්ලොක් නොකරපු නිසා ඒ කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුලුවන්,

    එහෙම නැත්නම්,

    SLT එකේ DNS Server එකේ por**ub.com කියන සයිට් එක බ්ලොක් කරන්න උන්ට පුලුවන්, එතකොට උඹ පාව්චි කරන්නෙ SLT DNS නම් උඹේ බ්‍රව්සර් එකේන් සයිට් එක එයාට යැව්වම එයා එවනවා මෙහෙම සයිට් එකක් මම දන්නෙ නෑ, මෙහෙම එකක IP එකක් මම දන්නෙ නෑ කියලා, එතකොට බ්‍රව්සර් එකෙන් උඹට මැසේජ් එකක් එවනවා Server Not Found කියලා,

    මේ දෙකෙන් දෙවැනි එක වීමේ හැකියාව ගොඩක් වැඩියි,

    ආහ් මට දෙයක් කියන්න අමතක වුණා,

    අපේ GT අයියා එලකිරි එක පිටරට තියෙන සර්වර් එකක හෝස්ට් වෙන්න දාපු නිසා තමයි උඹලට මේක මෙහෙම VPN වලින් හරි බලන්න පුලුවන්වෙන්නෙ:P, වැරදිලාවත් GT අයිය මේක ලංකාවෙ සර්වර් එකක හොස්ට් කරානම්, SLT එකේ Leased line එකක් වගේ අරගෙන, බ්ලොක් වුණොත් බ්ලොක් වුණාම තමයි, ආයිත් කාටවත් බලනව බොරු:yes::yes::yes:,

    උඹ Command Prompt එක දන්නව නේද?(Start menu එකේ සර්ච් කරපං එනවා,) ඒකෙ NSLOOKUP www.google.com මේ විදියට NSLOOKUP කියන කෝඩ් එකත් එක්ක අදාල බෙව් එක ගැහුවම ඒකට අදාල IP එක එනව බං,

    වැඩේ පැහැදිලියිද?

    කවදාවත් බ්‍රව්සර් එක අනුව නම් සයිට් එකක් බ්ලොක්ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ නෑ, ඒක නම් කොහොමටවත් වෙන්න බැරි දෙයක් බං.

    උඹේ දෙවැන ප්‍රශ්නෙට උත්තරය නම්, මෙහෙම වෙන්න පුලුවන්,
    ඩයලොග් වලටත් නෙට් එනව ඇත්තෙ එකම තැනකින් නෙමෙයි නේ බං, තැන් තැන් වලින් සෙට් කරල ගන්න කනෙක්ෂන් එකක් වෙන්න පුලුවන්,
    එතකොට උංගෙ එක එක ඒරියා වල එක එක වෙලාවට සයිට් ටික බ්ලොක් කරන්න ඇති(ඩයලොග් එකේ ඉන්ටර්නෙට් බෙදන විදිය ගැන මට දැනුමක් නෑ බං ඒත් මේක මෙහෙම වෙන්න පුලුවන්)

    කොහොම හරි ISP ට සයිට් එකක් බ්ලොක් කරන්න ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නෙ බං,

    1. අදාල සයිට් එකේ IP එක හෝ IP කිහිපය හෝ IP පරාසය බ්ලොක් කරල දාන එක, මේ දේ කරොත් කොහොමටවත් සයිට් එකට යන්න බෑ.
    2. ISP ට අයිති DNS Server එකෙන් Website එක Ban කරල දාන්න පුලුවන්, එතකොට යූසර් අදාළ සයිට් එක බ්‍රව්සරේ ටයිප් කරත් ඒකට අදාල IP එක DNS Server එකෙන් කියන්නෙ නෑ, ඒ නිසා ඒත් සයිට් එකට යන්නෙ නෑ.

    හැබැයි දෙවැනි ක්‍රමය එච්චර සාර්ථක නෑ, මොකද බං පාවිච්චි කරන එකාට ටිකක් හරි දැනුම තියේ නම් ගූගල් සර්ච් පාරක් දාලා IP එක හොයාගෙන යන්න පුලුවන් සයිට් එකට,

    මම අර එලකිරි එක ලංකාවෙ හොස්ට් කරා නම් උඹලට VPN,VPS පාවිච්චි කරලවත් බලන්න බෑ කිව්වෙ ඒක වෙනම කතාවක්,

    :love::love::love: +
     
    • Like
    Reactions: sithija.h

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala

    ම්ම් එහෙනම් හොඳට අහගනිංකො,

    අපි Facebook.com කියල ගහන්නෙ Domain Name එක බං, ඩොමේන් නේම් එක එළියෙන් ගැහුවට අපිට DNS වලින් ඒකට අදාල IP එක හොයලා දෙනවා, මිනිස්සුන්ට සමීප ඩොමේන් නේම් නිසා තමයි IP එක වෙනුවට Domain Name එක Represent කරන්නෙ, ඒත් Browser එක Domain Name එක අඳුරන්නෙ නෑ, එයා Communicate කරන්නෙ IP Address & Port එක්ක, ඒ නිසා DNS Server එකෙන් Browser එකට හොයල දෙනවා උඹ එන්ටර් කරපු Domain Name එකට අදාල IP එක.

    වැරදිලාවත් ඔය ඩොමේන් නේම් කියල දෙයක් ලෝකෙ නැත්නම්, උඹට Facebook.com කියන එක මතක තියාගන්න වෙන්නෙ 69.63.176.13 කියලා, ඒක ප්‍රායෝගික නෑ නේ බං, ඒ නිසා තමයි Domain Name කියල එකක් අඳුන්වල දීල තියෙන්නෙ, හැබැයි Browser එකට මේක තේරෙන්නෙ නෑ, ඒ නිසා තමයි DNS Server එකක් අතරමැද ඉඳගෙන Browser එකට IP Address එක හොයල දෙන්නෙ,

    එතකොට ඒ කතන්දරේ ඉවරයි,

    බ්‍රව්සර් එක Communicate අදාළ IP එක පාවිච්චි කරල Request යවනවා Port එකක් හරහා, Port එකක් කියන්නෙ බං එක IP Address එකක ගොඩක් සේවාවවන් පාවිච්චි කරන්න පුලුවන් විදියට හදපු එකක්, තව තේරෙන විදියට පැහැදිලි කරොත් උඹල ඉන්ටර්නෙට් එක පාවිච්චි කරල බ්‍රව්සර් එකෙන් වෙබ් පේජ් ලෝඩ් කරන එක විතරක් නෙමෙයි නේ කරන්නේ? ඊමේල් යවනවා, ෆයිල් යවනවා, ඩේටා බේස් කනෙක්ට් කරනවා, ටීම් වීවර් වගේ ඒව කනෙක්ට් කරනව, ඔය වගේ ගොඩක් දේවල් කරනවා නේ බං, ආහ් තව ඔය චැට් කරන ඒවත් කරන්නෙ,
    මේ දේවල් ඔක්කොම වෙන්නෙ Port හරහා, උදාහරණයක් විදියට Web Browser එක Web Page Load කරන්නෙ 80 පෝට් එකෙන්, ඒක ලෝක සම්මතයක්, ඊට පස්සෙ ඊමේල් යවන්නෙ 25 පෝට් එකෙන්, FTP වලින් ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්නෙ 21 පෝට් එකෙන්(මාත් මේව මතකයෙන් කියන්නෙ, නෙට් එකේ ගහපං ඔය ඔක්කොම ඒවි)

    උදාහරණයක් විදියට https://www.google.com:80 කියල බ්‍රව්සර් එකේ ගහපං, ඒත් බඩු වැඩ, එහෙම වෙන්නෙ 80 පෝට් එකෙන් තමයි වෙබ් පේජ් ලෝඩ් කරන්නෙ,
    එහෙම නැත්නම් මේ විදියට ගහපං 74.125.200.103:80 කියල ඒත් ගූගල් එන්නෙ(පුදුමයි නේ?)

    එතකොට අපේ ISP(ඒ කියන්නෙ SLT,Dialog, Mobitel,... වගේ අපේ සර්විස් ප්‍රොවයිඩර්) එයා කරන්නෙ අර DNS එකෙන් Facebook වල IP ඔක්කොම අරගෙන, එයා ඒව බ්ලොක් කරල දානවා, එතකොට එයාගෙ යටතෙ ඉන්න යූසර්ස්ල කාටවත් ෆේස්බුක් යන්න බෑ, IP එක බ්ලොක් කරපු නිසා,
    ඒ වගේම මුංට ඕන නම් මුලු IP එකම බ්ලොක් නොකර Port එකක් විතරක් බ්ලොක් කරන්නත් පුලුවං බං, උදාහරණයක් විදියට Gmail Web page එක Block කරල ඊමේල් යවන්න පුලුවන් විදියට උංට සෙට් කරන්න ඕන නම්, Gmail IP එකේ 80 පෝට් එක බ්ලොක් කලාම වෙබ් එක ලෝඩ් වෙන්නෙ නෑ ඒත් අනිත් හැම එකම වැඩ.

    තේරුනාද වැඩේ? තව ප්‍රශ්න තියේ නම් අහපං?

    Thanks for the info!! ++
     
    • Like
    Reactions: sithija.h

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992

    මචන් මට PLAYSTORE, YOUTUBE ROUTER එකෙන් BLOCK කරන්න DOMAIN/IP ටික හොයල දෙන්න පුලුවන්ද? පොඩි එකීගෙන් බේරන්න බෑ :sorry::(
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,028
    4,719
    113
    Loading...
    ජංගම දුරකතනවලට රහසේ සවන්දෙන්න ෆේස් බුක් මොනිටර් කරන්න ආණ්ඩුව මිලියන 400ක උපකරණ ගෙනත් - July 05 2017 at 3.20 a.m

    oLWp6MF.jpg
     
    Last edited:

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Whatsapp server IP
    Viber Server IP
    Skype Server IP
    Facebook Server IP (including all CDNs)

    okkoma tika ISP (internet service provider) ta puluwan Blacklist karanna. ethakota ISP dena network eken kelin ara IP ekata access karanna baha eka block eyaalage users lata.

    Proxy or VPN walin karanne, wena rataka wenama network ekakata connect wenawa. eetapasse ee network eka athulen ara block kaarapu ewata yanna puluwan VPN eka block nathi hinda.

    :yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    කවදාවත් බ්‍රව්සර් එක අනුව නම් සයිට් එකක් බ්ලොක්ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ නෑ, ඒක නම් කොහොමටවත් වෙන්න බැරි දෙයක් බං.

    උඹේ දෙවැන ප්‍රශ්නෙට උත්තරය නම්, මෙහෙම වෙන්න පුලුවන්,
    ඩයලොග් වලටත් නෙට් එනව ඇත්තෙ එකම තැනකින් නෙමෙයි නේ බං, තැන් තැන් වලින් සෙට් කරල ගන්න කනෙක්ෂන් එකක් වෙන්න පුලුවන්,
    එතකොට උංගෙ එක එක ඒරියා වල එක එක වෙලාවට සයිට් ටික බ්ලොක් කරන්න ඇති(ඩයලොග් එකේ ඉන්ටර්නෙට් බෙදන විදිය ගැන මට දැනුමක් නෑ බං ඒත් මේක මෙහෙම වෙන්න පුලුවන්)

    කොහොම හරි ISP ට සයිට් එකක් බ්ලොක් කරන්න ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නෙ බං,

    1. අදාල සයිට් එකේ IP එක හෝ IP කිහිපය හෝ IP පරාසය බ්ලොක් කරල දාන එක, මේ දේ කරොත් කොහොමටවත් සයිට් එකට යන්න බෑ.
    2. ISP ට අයිති DNS Server එකෙන් Website එක Ban කරල දාන්න පුලුවන්, එතකොට යූසර් අදාළ සයිට් එක බ්‍රව්සරේ ටයිප් කරත් ඒකට අදාල IP එක DNS Server එකෙන් කියන්නෙ නෑ, ඒ නිසා ඒත් සයිට් එකට යන්නෙ නෑ.

    හැබැයි දෙවැනි ක්‍රමය එච්චර සාර්ථක නෑ, මොකද බං පාවිච්චි කරන එකාට ටිකක් හරි දැනුම තියේ නම් ගූගල් සර්ච් පාරක් දාලා IP එක හොයාගෙන යන්න පුලුවන් සයිට් එකට,

    මම අර එලකිරි එක ලංකාවෙ හොස්ට් කරා නම් උඹලට VPN,VPS පාවිච්චි කරලවත් බලන්න බෑ කිව්වෙ ඒක වෙනම කතාවක්,

    ISP ගේ Autonomous System Number කියන්නේ මොකක්ද බන්?