Vibration motor එක වැඩ කරන්නේ නෑ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,816
    28,194
    113
    Galaxy A70 එකට vibration motor එකක් දාන්න වෙලා. දැන් සති දෙක තුනක ඉදන් වැඩ කරන්නෙ නෑ. කොහෙන්ද මේක හරියට හදාගන්න පුළුවන්. කීයක් යයිද? අනිත් එක මේක seal නෙ එන්නෙ, back cover එක damage වෙයිද? 🥴
     
    • Like
    Reactions: rukshan0000

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,102
    2,424
    113
    මුතු ඇටේ
    Misleading title. really Disappointed :angry:

    speaker-microphone-500x500.jpg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    Diagnostics menu eken balapan hariyatama weda karanne nadda kiyala. Software case nisath oya wage dewal wenawa. Hard reset karala balapan. Seal ewa nam galawanna yanna epa serious case ekak nathnam. Nathi ledath enawa
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,816
    28,194
    113
    Apo seal uttawalnm gala wala hai karama nathi ledath enawa

    එහෙමත් එකක්ද

    Diagnostics menu eken balapan hariyatama weda karanne nadda kiyala. Software case nisath oya wage dewal wenawa. Hard reset karala balapan. Seal ewa nam galawanna yanna epa serious case ekak nathnam. Nathi ledath enawa

    වැඩ නෑ, හාර්ඩ් රීසෙට් එකක් කරලා බලමුකො එහෙනම්
    echara wena ekak ne neda
    බලන්න ඕනි අහලා