drivers update මොනවා හරි තිබ්බද?මම දැන් ලැප් එක ඔන් කලා, කිසි අවුලක් නෑ, ඉරිත් නෑ මොකුත් නෑ බන්, මොන මගුලක්ද මේ වෙන්නෙ .

drivers update මොනවා හරි තිබ්බද?මම දැන් ලැප් එක ඔන් කලා, කිසි අවුලක් නෑ, ඉරිත් නෑ මොකුත් නෑ බන්, මොන මගුලක්ද මේ වෙන්නෙ .

මුගෙන් කරන වට වඩා හොදයි අලුත් එකක් ගන්න එක.Khalid's recommended. a little bit expensive. but good service
ade me display refresh rate adu karala baluwada uba?
display settings walin adu karala blpn
View attachment 234118
නෑ බන්, මේක intermittent කේස් එකක්drivers update මොනවා හරි තිබ්බද?![]()
පෙරේත දෝසයක් වෙන්න ඇතිමම දැන් ලැප් එක ඔන් කලා, කිසි අවුලක් නෑ, ඉරිත් නෑ මොකුත් නෑ බන්, මොන මගුලක්ද මේ වෙන්නෙ .
ඒක තමා , ගාන වැඩී , අලුතෙන්ම් වෙන්නෙ 238යි මේක.මුගෙන් කරන වට වඩා හොදයි අලුත් එකක් ගන්න එක.
මුගේ අස්ප ගණන්. මම දෙපාරක් ම හොද පෝරියල් එකක් කෑව.
එක පාරක් ලැප්ටොප් එක service කරන්න දීල 38,000 ක බිලක් දුන්නා.
වැඩි හොදට මුට කියල කරගත්තේ. පොර ගාන කඩල හොදම බිලක් දුන්නා.
ඊලග පාර display ගිය ලැප් එකක් හදන්න දීලා 88,000 ක් කැඩුවා. ඉස්සෙල්ලා දීලා හොදම එකෙන් කෙලවාගෙන හිටිය නිසා දෙන්න කලින් ගණන් ඇහුවම කිවුවේ 26,000 යි කියලා.
හදලා ඉවර උනාට පස්සේ 88,000 ක්. (90,000 - 2000 ක් discount ලු ) ඌ call කර කර කියනවා මේක ට මේක ම දාන්න ඕන original අරවද මේවද සීන් ගොඩයි.
එහෙනම් 99500 ක් කියයි උබට. මටත් 90 ට වඩා යන්නේ නැහැ කියලා අන්තිමටම කිවුවේ.ඒක තමා , ගාන වැඩී , අලුතෙන්ම් වෙන්නෙ 238යි මේක.
මට කිව්ව් 50න් උඩ කියලා. සමහරවිට 65 වෙන්න පුලුවන් 75 වෙන්න පුලුවන්. හැබැයි ලක්ශයක් වෙන්නෙ නම් නෑ කිව්වා![]()
![]()
ow e wage.. arina wahana kota sometimes issue eka worse wela oya wage randomly enawa athi..රිබන් එකේ අවුලක් බන් ඒකයි සමහර වෙලවට හරියනවා සමහර වෙලාවට අවුල් යන්නේ.මගෙත් ඔහොම උනා
mm ado display drivers latest dala neda thiyenne?120 න්මෙහා අඩු වැඩි කරන්න බෑ, ඩ්‍රොප් ඩවුන් එකේ 120 විතරයි පෙන්නනෙ මචන්, මේක 144ද කියලා verify කරගන්නෙ කොහොමද
![]()

ribbon eka replace karala goda danna pluwn nm sahenna shape bnow e wage.. arina wahana kota sometimes issue eka worse wela oya wage randomly enawa athi..
ado, උබෙන් හොද ගානක් කපලනේ. අපේ මල්ලිගේ lap එකේ අවුලක් වෙලා මූ ගාවට අරන් ගියා.මුගෙන් කරන වට වඩා හොදයි අලුත් එකක් ගන්න එක.
මුගේ අස්ප ගණන්. මම දෙපාරක් ම හොද පෝරියල් එකක් කෑව.
එක පාරක් ලැප්ටොප් එක service කරන්න දීල 38,000 ක බිලක් දුන්නා.
වැඩි හොදට මුට කියල කරගත්තේ. පොර ගාන කඩල හොදම බිලක් දුන්නා.
ඊලග පාර display ගිය ලැප් එකක් හදන්න දීලා 88,000 ක් කැඩුවා. ඉස්සෙල්ලා දීලා හොදම එකෙන් කෙලවාගෙන හිටිය නිසා දෙන්න කලින් ගණන් ඇහුවම කිවුවේ 26,000 යි කියලා.
හදලා ඉවර උනාට පස්සේ 88,000 ක්. (90,000 - 2000 ක් discount ලු ) ඌ call කර කර කියනවා මේක ට මේක ම දාන්න ඕන original අරවද මේවද සීන් ගොඩයි.

maath porage place ekata godak kalekata kalin gihin tiyenawa. Kingston company ekka sambandayak e kale hena welawak kiyewwa. e kale indanma pampori wage.ඔව් ඒ යකා කියෙව්වා හෙන වෙලා.
DP Electronics
Khalid's computer solutions