Recommended place එකක් laptop repair

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    උබලට මතකනෙ මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා ලැප් එකේ මෙහෙම ඉරි දෙකක් ආවා කියලා.

    මම ඒත් මොනිටරේට ගහලා වැඩ කලා. මේ ඉරි දෙක වෙලාවකට disappear වෙවී තිබ්බෙ. අද යාලුවෙක් ආවා පොඩි වැඩක් කරගන්න. ඌට ඒක කරලා දෙන්න HDMI එකෙන් ගලවලා එලියට අරන් ගියා මෙන්න මෙහෙම එනවා දැන්. අර ඉරිත් නෑ. සඳ බබලලා තියෙන්නෙ.

    මේක display issue එකක් නම් දාගන්න පුලුවන් කොහෙන්ද. කීයක් වගේ යයිද. 144Hz Refresh Rate Display එන්නෙ 🥵
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    359433197-680603890751112-8611244003296462322-n.jpg
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,701
    1
    14,255
    113
    Thanks bro

    මට ටිකක් දුරයි මචන් 😞

    මචන් එයලා display replace කරලත් දෙනවද
    ඌ ඕන මගුලක් හදනවා බන්. hand over කරාට පස්සේ ඌ කියනවා මෙච්චර ගාණක් විතර වෙයි කියලා. උගේ fb page එකක් තියෙනවා බලපන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    ඕක හදා ගන්න පුළුවන් සින් එකක් වගේ

    metropolitan

    බම්ප් මචන්

    ඌ ඕන මගුලක් හදනවා බන්. hand over කරාට පස්සේ ඌ කියනවා මෙච්චර ගාණක් විතර වෙයි කියලා. උගේ fb page එකක් තියෙනවා බලපන්.

    Khalid කාරයා 65 - 75 ක් ඉල්ලවා මචන් මේ වීඩියො එක බලලා. 😞😞 මම මේ @Janithsl88 කිව්ව dp එකටත් යැව්වා ඌ නම් 35 න් දෙන්නම් කිව්වා හදලා. With 3 months warranty
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,701
    1
    14,255
    113
    Khalid කාරයා 65 - 75 ක් ඉල්ලවා මචන් මේ වීඩියො එක බලලා. 😞😞 මම මේ @Janithsl88 කිව්ව dp එකටත් යැව්වා ඌ නම් 35 න් දෙන්නම් කිව්වා හදලා. With 3 months warranty
    අන්න එක තමයි case එක. හැබැයි උගේ වැඩ නම් neat. අනිත් කෙනා warranty එකකුත් දෙනවා නම් try කරපන් මචං.
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    පූරුවෙ කල පව්
    True බන්. මම මේ එකෙක්ට උදව් කරන්න ගිහින් කෙලවුනේ. උගෙ cctv footages ටිකක් delete කරලා police න්. කුඩු කේස්. උන් කලේම නෑ කියන්වා. ඒකට help කරන්න ගිහින් මේකට හුකලම ගියා බන්. එපා වෙනවා
     
    • Like
    Reactions: Nidarshana_k

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Khalid කාරයා 65 - 75 ක් ඉල්ලවා මචන් මේ වීඩියො එක බලලා. 😞😞 මම මේ @Janithsl88 කිව්ව dp එකටත් යැව්වා ඌ නම් 35 න් දෙන්නම් කිව්වා හදලා. With 3 months warranty
    ade me display refresh rate adu karala baluwada uba?

    display settings walin adu karala blpn

    1722775974332.png
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    අන්න එක තමයි case එක. හැබැයි උගේ වැඩ නම් neat. අනිත් කෙනා warranty එකකුත් දෙනවා නම් try කරපන් මචං.

    ඔව් ඒ යකා කියෙව්වා හෙන වෙලා.
    බාගෙට හදලා වැඩක් නෑ. Luxury items use කරන්වා නම් එහෙම ඒවා maintain කරන්නත් ඕනිලු. නැත්නම් වේස ගැනි වගේ වෙනවලු බාල බඩු දාලා හදලා. ඌ එහෙමම කිව්වා බන්. මුලින් කඩ්ඩෙන් කතා කලේ. මට හිනත් එක්ක

    අලුතින් ස්කිරින් එකක් දාන්නද??
    ඔව්
    ------ Post added on Aug 4, 2024 at 6:24 PM

    ------ Post added on Aug 4, 2024 at 6:32 PM
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    මම දැන් ලැප් එක ඔන් කලා, කිසි අවුලක් නෑ, ඉරිත් නෑ මොකුත් නෑ බන්, මොන මගුලක්ද මේ වෙන්නෙ .