Recommended place එකක් laptop repair

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    මම දැන් ලැප් එක ඔන් කලා, කිසි අවුලක් නෑ, ඉරිත් නෑ මොකුත් නෑ බන්, මොන මගුලක්ද මේ වෙන්නෙ .
    drivers update මොනවා හරි තිබ්බද? :baffled:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,251
    13,139
    113
    33
    ෆින්ලන්ඩ්
    Khalid's recommended. a little bit expensive. but good service
    මුගෙන් කරන වට වඩා හොදයි අලුත් එකක් ගන්න එක.
    මුගේ අස්ප ගණන්. මම දෙපාරක් ම හොද පෝරියල් එකක් කෑව.

    එක පාරක් ලැප්ටොප් එක service කරන්න දීල 38,000 ක බිලක් දුන්නා.
    වැඩි හොදට මුට කියල කරගත්තේ. පොර ගාන කඩල හොදම බිලක් දුන්නා.

    ඊලග පාර display ගිය ලැප් එකක් හදන්න දීලා 88,000 ක් කැඩුවා. ඉස්සෙල්ලා දීලා හොදම එකෙන් කෙලවාගෙන හිටිය නිසා දෙන්න කලින් ගණන් ඇහුවම කිවුවේ 26,000 යි කියලා.
    හදලා ඉවර උනාට පස්සේ 88,000 ක්. (90,000 - 2000 ක් discount ලු ) ඌ call කර කර කියනවා මේක ට මේක ම දාන්න ඕන original අරවද මේවද සීන් ගොඩයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    ade me display refresh rate adu karala baluwada uba?

    display settings walin adu karala blpn

    View attachment 234118

    120 න්මෙහා අඩු වැඩි කරන්න බෑ, ඩ්‍රොප් ඩවුන් එකේ 120 විතරයි පෙන්නනෙ මචන්, මේක 144ද කියලා verify කරගන්නෙ කොහොමද
    dispaly.jpg

    drivers update මොනවා හරි තිබ්බද? :baffled:
    නෑ බන්, මේක intermittent කේස් එකක්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,693
    113
    Kandy
    මම දැන් ලැප් එක ඔන් කලා, කිසි අවුලක් නෑ, ඉරිත් නෑ මොකුත් නෑ බන්, මොන මගුලක්ද මේ වෙන්නෙ .
    පෙරේත දෝසයක් වෙන්න ඇති
     
    • Sad
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    මුගෙන් කරන වට වඩා හොදයි අලුත් එකක් ගන්න එක.
    මුගේ අස්ප ගණන්. මම දෙපාරක් ම හොද පෝරියල් එකක් කෑව.

    එක පාරක් ලැප්ටොප් එක service කරන්න දීල 38,000 ක බිලක් දුන්නා.
    වැඩි හොදට මුට කියල කරගත්තේ. පොර ගාන කඩල හොදම බිලක් දුන්නා.

    ඊලග පාර display ගිය ලැප් එකක් හදන්න දීලා 88,000 ක් කැඩුවා. ඉස්සෙල්ලා දීලා හොදම එකෙන් කෙලවාගෙන හිටිය නිසා දෙන්න කලින් ගණන් ඇහුවම කිවුවේ 26,000 යි කියලා.
    හදලා ඉවර උනාට පස්සේ 88,000 ක්. (90,000 - 2000 ක් discount ලු ) ඌ call කර කර කියනවා මේක ට මේක ම දාන්න ඕන original අරවද මේවද සීන් ගොඩයි.
    ඒක තමා , ගාන වැඩී , අලුතෙන්ම් වෙන්නෙ 238යි මේක.
    මට කිව්ව් 50න් උඩ කියලා. සමහරවිට 65 වෙන්න පුලුවන් 75 වෙන්න පුලුවන්. හැබැයි ලක්ශයක් වෙන්නෙ නම් නෑ කිව්වා :P :rofl:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,693
    113
    Kandy
    රිබන් එකේ අවුලක් බන් ඒකයි සමහර වෙලවට හරියනවා සමහර වෙලාවට අවුල් යන්නේ.මගෙත් ඔහොම උනා
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,251
    13,139
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒක තමා , ගාන වැඩී , අලුතෙන්ම් වෙන්නෙ 238යි මේක.
    මට කිව්ව් 50න් උඩ කියලා. සමහරවිට 65 වෙන්න පුලුවන් 75 වෙන්න පුලුවන්. හැබැයි ලක්ශයක් වෙන්නෙ නම් නෑ කිව්වා :P :rofl:
    එහෙනම් 99500 ක් කියයි උබට. මටත් 90 ට වඩා යන්නේ නැහැ කියලා අන්තිමටම කිවුවේ.
    දීලා ඌ ගලවල නටල තියෙනකොට වෙන කෙනෙක් ට දෙන්නත් බැහැ
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,153
    7,681
    113
    රිබන් එකේ අවුලක් බන් ඒකයි සමහර වෙලවට හරියනවා සමහර වෙලාවට අවුල් යන්නේ.මගෙත් ඔහොම උනා
    ow e wage.. arina wahana kota sometimes issue eka worse wela oya wage randomly enawa athi..
     
    • Like
    Reactions: Honey Bunch

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    120 න්මෙහා අඩු වැඩි කරන්න බෑ, ඩ්‍රොප් ඩවුන් එකේ 120 විතරයි පෙන්නනෙ මචන්, මේක 144ද කියලා verify කරගන්නෙ කොහොමද
    dispaly.jpg
    mm ado display drivers latest dala neda thiyenne?
    othana thama itn okkoma refresh rate pennanne..

    pluwan nm

    1722779217990.png

    ohoma disable karala balapn...

    mn ubata oka karanna kiwwe, mage kln lenovo ekak thibba touch display eka.
    eke flicker wage ekak awa keys nkn auto press wnewa wage. eka mn me display or touch mkak hari ekak e kale disable kara device manager walin.ethkota hari giya , touch nm wada kale na eken passe :D

    blpn pluwn nm lesiyen goda danna widiyak..70k aparadene itn.. nattn display eka kelinma off krala monitor eka ghan wada karapn.

    ow e wage.. arina wahana kota sometimes issue eka worse wela oya wage randomly enawa athi..
    ribbon eka replace karala goda danna pluwn nm sahenna shape bn
    ------ Post added on Aug 4, 2024 at 7:23 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    මුගෙන් කරන වට වඩා හොදයි අලුත් එකක් ගන්න එක.
    මුගේ අස්ප ගණන්. මම දෙපාරක් ම හොද පෝරියල් එකක් කෑව.

    එක පාරක් ලැප්ටොප් එක service කරන්න දීල 38,000 ක බිලක් දුන්නා.
    වැඩි හොදට මුට කියල කරගත්තේ. පොර ගාන කඩල හොදම බිලක් දුන්නා.

    ඊලග පාර display ගිය ලැප් එකක් හදන්න දීලා 88,000 ක් කැඩුවා. ඉස්සෙල්ලා දීලා හොදම එකෙන් කෙලවාගෙන හිටිය නිසා දෙන්න කලින් ගණන් ඇහුවම කිවුවේ 26,000 යි කියලා.
    හදලා ඉවර උනාට පස්සේ 88,000 ක්. (90,000 - 2000 ක් discount ලු ) ඌ call කර කර කියනවා මේක ට මේක ම දාන්න ඕන original අරවද මේවද සීන් ගොඩයි.
    ado, උබෙන් හොද ගානක් කපලනේ. අපේ මල්ලිගේ lap එකේ අවුලක් වෙලා මූ ගාවට අරන් ගියා.
    මු කිව්වා board එකේ issue එකක් කියල chip එකක් replace කරන්න ඕනේ කියලා.
    කියක් යනවද කියල ඇහුවම. ඌ කිව්වා 15ක් යයි කියලා.(pre-covid)
    හැබැයි මන් මුගෙන් chip එකේ info අරගෙන price chck කරලා බැලුවා ඒ දවස් වල නම් 11k උනේ. ගාන fixed. සතියකින් වගේ බඩු ගත්තා.
    මම යන්න කලින් අපේ එකාගේ lap එකේ issue එක පොඩ්ඩක් හොයලා idea එකක් තිබ්බා , පස්සේ මම ඌට ඔය cases ටික කිව්වා.

    මුට noob වගේ සින් එකක් තේරුනොත් ගාන කපනව ඇති එහෙනම්. :baffled:
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,153
    7,681
    113
    ඔව් ඒ යකා කියෙව්වා හෙන වෙලා.
    maath porage place ekata godak kalekata kalin gihin tiyenawa. Kingston company ekka sambandayak e kale hena welawak kiyewwa. e kale indanma pampori wage.