වයිබ්රේට් දැනෙන්න නම් නොකියා 1100 එකක් හොයා ගනින්![]()
ඔව් උබට කකුලක් දාන්න වෙයි.


වයිබ්රේට් දැනෙන්න නම් නොකියා 1100 එකක් හොයා ගනින්![]()


පෝරිසාදයා;21125589 said:මොනාද බන් ලෙඩ ගොඩක් නේ අරන් තියෙන්නෙ,, අපරාදෙ සල්ලි බන්...
ring tone එකට දාපන් bus අජියගෙ සින්දුවක්. අල්ලපු seat එකේ ඉන්න එකා උඹව vibrate කරල ඇහැරවයි![]()


ඕව තියෙන්නේ ඇහැරලා ඉන්න මිනිස්සුන්ට දැනෙන්න මිසක් කුම්භකර්ණයෝ ඇහැරවන්න නෙවේ




MRI and Lumbar Puncture recommended. might be a brain tumoryou are loosing your sensitivity & better to identify in early stage.