VIC sticker (Vehicle Identity Card) missed අලුතෙන් number plate ගන්නකොට ඕනේ ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං වාහනේ VIC sticker එක missing වෙලා තියෙන්නේ. වාහනේ පොත ලඟදි one day දාලා මගෙ නමට හරවලා ගත්තා. දැන් number plate එක ගන්න තියෙන්නෙ.

    හැබැයි මාගෙ අතින් VIC sticker එක නැති උනා. මෙක අලුතෙන් number plate එක ගන්නකොට බලනව ද? (වාහනේ registered පලාත මාරු වෙනවා. දැන් තියෙන්නේ WP එකක්).

    දැන් VIC එක නැති උනා කියල police යේ entry එකක් දාන්න ඕනේ මම ද නැත්නම් පරණ අයිතිකාරයා ද?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බලනවා ද දන්නේ නෑ. කොකට ත් පොලිසියේ entry එක දාලා ගිය නන් හරි.
    පොත උඹේ කියන්නේ උඹ නේ දාන්න ඕනේ.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Dan oka one nane
    ඕනේ කතාවක් එකෙක් කියලා තියනවා.

    මේ තියෙන්නේ එකෙක් කියලා.

    බයික් වලත් අංක තහඩු වෙනස් වෙද්දි ස්ටිකරේ ඕනලු. මම ගියසතියෙ ගි⁣යා අංකතහඩු වල පලාත මාරු වෙන නිසා අලුත ඒවා ගන්න. දෙන්න බෑ කීවා ස්ටිකරේ නෑ කියලා

    බලනවා ද දන්නේ නෑ. කොකට ත් පොලිසියේ entry එක දාලා ගිය නන් හරි.
    පොත උඹේ කියන්නේ උඹ නේ දාන්න ඕනේ.
    එල එල.
    Ube namata potha harewwa nam ube entry eka danna one
    එල එල.
    ------ Post added on Aug 22, 2023 at 6:53 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Dan oka one nane
    Oni, aluth eka enne chip ekak hari QR ekak hari ekka bn, number plate ekei, VIC ekei dekema e magula enawa.

    WP eka wadinne ne plate eke,

    මචං වාහනේ VIC sticker එක missing වෙලා තියෙන්නේ. වාහනේ පොත ලඟදි one day දාලා මගෙ නමට හරවලා ගත්තා. දැන් number plate එක ගන්න තියෙන්නෙ.

    හැබැයි මාගෙ අතින් VIC sticker එක නැති උනා. මෙක අලුතෙන් number plate එක ගන්නකොට බලනව ද? (වාහනේ registered පලාත මාරු වෙනවා. දැන් තියෙන්නේ WP එකක්).

    දැන් VIC එක නැති උනා කියල police යේ entry එකක් දාන්න ඕනේ මම ද නැත්නම් පරණ අයිතිකාරයා ද?
    aluth plates ganna VIC eka oni bn,
    ------ Post added on Aug 22, 2023 at 7:00 PM
     
    • Like
    Reactions: U-tag

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචං වාහනේ VIC sticker එක missing වෙලා තියෙන්නේ. වාහනේ පොත ලඟදි one day දාලා මගෙ නමට හරවලා ගත්තා. දැන් number plate එක ගන්න තියෙන්නෙ.

    හැබැයි මාගෙ අතින් VIC sticker එක නැති උනා. මෙක අලුතෙන් number plate එක ගන්නකොට බලනව ද? (වාහනේ registered පලාත මාරු වෙනවා. දැන් තියෙන්නේ WP එකක්).

    දැන් VIC එක නැති උනා කියල police යේ entry එකක් දාන්න ඕනේ මම ද නැත්නම් පරණ අයිතිකාරයා ද?
    දාන්න තරමින් registered owner complaint එක දාන්න ඕනේ. DMT එකට call කරල අහන්න.
     
    • Like
    Reactions: U-tag

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ප්ලේට් එක කච්චේරියෙන් ගන්නවා නං කච්චේරියෙ පියන් කෙනෙක් වගේ තමයි ප්ලේට් දෙක ගෙනත් දෙන්නෙ
    එතකොට 1000ක් වගේ දීලා කරගන්න බැරි කමකුත් නැතුව ඇති
     
    • Like
    Reactions: U-tag