~Viceroy දුම්රිය සවාරිය~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~Viceroy දුම්රිය සවාරිය~

Sorry guys..picture are not visible due to bandwidth limit exceeded. I will upload the pics asap :dull:

ලංකාවේ මෙච්චර කාලෙකට සුඛෝපභෝගී දුම්රියකට තිබ්බේ Viceroy දුම්රිය විතරයි ( දැන්නම් මේ ලගඳි හඳුන්වාල දුන්න Exporail එකයි Rajadhani Express එකයි තියෙනවා )

ඒත් මේ අතරින් Viceroy දුම්රිය ගොඩක් සුවිසේශයි! :)
Viceroy එක මුලින්ම පාවිච්චි කලේ ලංකාවට කෝච්චි හදුනවල දුන්න මුල් දවස්වල
ඒ කාලේ ප්‍රභූවරුන්ගේ ගමනාගමනයට තමයි මේක යොදාගත්තේ
සමහරු කියනවාඅ මහ රැජිනත් මේකේ ගියා කියලා :nerd:

කොහොමින් කොහොමින් හරි මේ දුම්රිය අලුත්වැඩියා කරලා විශේෂ ගමන් සදහා යොදා ගන්න පටන් ගත්තා.. ඒ 1985 දි

මෑතක් වෙන තුරුම මේ කෝච්චිය දිවුවේ ගල් අඟුරු ඇන්ජිමෙන් :D
ඒත් ලඟදි ලංකාවෙ ඔක්කොම ගල් අඟුරු ඇන්ජින් රට පටවලලා ලු :baffled:
ඒක හින්දා දැන් මේක දුවන්නේ සාමාන්‍ය ඇන්ජිමකින්

දැන් මේ දුම්රිය විශේෂ ගමන් වාර සඳහා පමණක් JF Tours ආයතනය මගින් වෙන් කරවා ගන්න පුලුවන් ( දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක ගිවිසුමක් ගහලා තියෙන්නේ )
සීට් 32 බැගින් වූ පෙට්ටි 2ක් සහ කෑම කාමරය සහිත පෙට්ටියක් මේ ධාවනය වන දුම් රියට අයත් :)

මේ දුම් රියේ ගමනට උදේ සහ දවල් කෑම 2ම ඇතුලත්
හැබැයි මේ කෝච්චියේ ගාන ටිකක් සැරයි.. මම දන්න විදියට $4000 ක් යනවා මේක ධාවනයේ යොදවන්න :rolleyes:

කොහොමින් කොහොමින් හරි ගිය මාසේ දවසක මටත් අවස්ථාව උදා වුනා මේ කෝච්චියෙ රඹුක්කනට ගිහිල්ල එන්න :D

ඒ තවත් විශේෂ පුද්ගලයෙක් වන Tony Greig එක්ක :P

රඹුක්කනට ගිහිල්ල පින්නවල අලි අනාථාගාරය බලලා අපහු කොලඹට ආවා :)

මේ ඒ ගමනෙදි ගත්ත දුම්රියේ පින්තූර ටිකක්
බලලා කියන්න කොහොමද ගමන කියලා :D




කොටුවේ 9 වෙනි වේදිකාවට එන කෝච්චිය :)

DSCN4916.jpg



මෙන්න දැන් යන ඇන්ජිම

DSCN4915.jpg



ඒ කාලේ ඉදන්ම එන ඔරිජිනල්ම පෙට්ටි.. මේක නැරඹුම් මැදිරිය :yes:

DSCN4921.jpg



කෝකියො බරටම වැඩ.. හෙන බඩගිනියි මේ වෙලේ නම් :baffled:

DSCN4926.jpg


DSCN4927.jpg



Old is gold කිවුවලු ;)

DSCN4929.jpg



ඔන්න ටෝනි අයියා :P

DSCN4930.jpg



දුම්රිය පදවන දෑතට දෙවි පිහිටයි

DSCN4942.jpg



මේ තියෙන්නෙ කෝච්චියෙ ඇතුලේ දර්ශන ..බොරු කියන්න ඕන නෑ.. Full comfortable :cool:


DSCN4944.jpg


DSCN4945.jpg


DSCN4943.jpg


DSCN4964.jpg



පරන විදුලි පංකා

DSCN4947.jpg


Room service වගේ මේකත් train service

DSCN4948.jpg


ඇතුල ඔක්කොම ලී

DSCN4950.jpg


පරණ ලාංඡනය

DSCN4952.jpg


මෙන්න AC...තාම ගින්දර වගේ වැඩ :yes:

DSCN4953.jpg


Speakers .. හොදට වැඩ

DSCN4957.jpg


පරණ ඔරලෝසුවේ තිතට වෙලාව දුවනවා

DSCN4965.jpg


මේ switch එක නම් මොකක්ද දන්නේ නෑ.. fan වෙන්න ඇති මගෙ හිතේ :baffled:

DSCN4956.jpg


Vacuum ගැජට් එකක් මේක :oo:

DSCN4968.jpg



මේ කෑම කාමරය

DSCN4969.jpg


බාර් එක..ඕන ජාතියක් තියෙනවා :rofl:

DSCN4981.jpg


ලොකු ගාඩ් මහත්තයා :)

DSCN5002.jpg


කුස්සිය ඇතුලටත් හොට දැම්ම..සුවදේ බෑ

DSCN5009.jpg


DSCN5010.jpg



ගමනේ අතරමග

DSCN5027.jpg


DSCN5028.jpg



රඹුක්කනට ආපු කෝච්චිය

DSCN5040.jpg



මේ පින්නවලදි ගත්ත අලින්ගේ පොටෝ..කෝහේ ගියත් අලි වරදින්නේ නෑ.. :rofl:

DSCN5076.jpg


DSCN5099.jpg


DSCN5106.jpg


DSCN5112.jpg



දවල්ට බඩකට පුරා පින්නලන්ද හෝටලෙන් කාලා හවස 2ට විතර ආයේ කොලඹ එන්න පිටත් උනා :D

කොහොමින් හරි මේකත් ජීවිතේ අමතක නොවන ගමනක්
ආයේ කවදා මේකෙ යන්න වෙයිද දන්නේ නෑ :no:
පුලුවන්කමක් ලැබුනොත් ඔයාලත් යන්න... හරිම අපූරු අත්දැකීමක් මේක :yes:



ලංකාව කියන්නේ ලස්සන රටක් :)
රටේ දේ අගය කරන්න.. ලෝකෙට පෙන්නන්න ලංකාවේ සුන්දරත්වය :yes:
ලංකාවේ කියලා කටක් ඇරලා කියන්න දැන් ඉතිරි වෙලා තියෙන්නේ මේ සුන්දරත්වය විතරයි..දුකෙන් හරි ඒ දේ කියන්න ඕන :nerd:
දවසගානේ ඇනකොටා ගෙන මරාගන්න රටක අභිමානය රැක ගන්න එක අපේ වගකීම :dull:
 
Last edited:

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    නියමයි මචං
    හොද විස්තරයක්..
    බොහෝම ස්තුතියි.
    You must spread some Reputation around before giving it to Djram again.:(
     
    • Like
    Reactions: Djram

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    නියමයි මචං
    හොද විස්තරයක්..
    බොහෝම ස්තුතියි.
    You must spread some Reputation around before giving it to Djram again.:(

    අයියෝ ඕකට මොකද බන්
    රෙප් දැන් බල්ලට ගිහිල්ල :D
    හිතේ සතුටට ත්‍රෙඩ් දාන්නේ :baffled:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ත්‍රෙඩ් එක නම් නියමයි:cool:
    මම මෙ බැලුවෙ මෙකෙ උබ කොහෙද ඉන්නෙ කියලා ඔක්කොම එක වගෙ හින්දා අදුන ගන්න අමාරුයී:rofl::P
    +ජයවේවා
    11.gif
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    නියම ගමනක්නෙ ගිහිල්ලා තියෙන්නෙ:yes:
    මම ප්‍රදර්ශනයක දි මෙ ට්‍රරෙන් ඇතුලට ගිහිල්ලා තියෙනවා;)
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට:yes::dull:
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    නියමයි මචං වටින විස්තර ටිකක්.......
    pics ටිකත් සුපිරියි....
    :cool:
    You have given out too much Reputation in the last 24 hours, try again later :sorry:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    නියම ගමනක්නෙ ගිහිල්ලා තියෙන්නෙ:yes:
    මම ප්‍රදර්ශනයක දි මෙ ට්‍රරෙන් ඇතුලට ගිහිල්ලා තියෙනවා;)
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට:yes::dull:

    දැන් ඉන්න ඔෆිස් එක නැත්තම් මේවා හීනයක් තමයි :D