~Viceroy දුම්රිය සවාරිය~
Sorry guys..picture are not visible due to bandwidth limit exceeded. I will upload the pics asap
ලංකාවේ මෙච්චර කාලෙකට සුඛෝපභෝගී දුම්රියකට තිබ්බේ Viceroy දුම්රිය විතරයි ( දැන්නම් මේ ලගඳි හඳුන්වාල දුන්න Exporail එකයි Rajadhani Express එකයි තියෙනවා )
ඒත් මේ අතරින් Viceroy දුම්රිය ගොඩක් සුවිසේශයි!
Viceroy එක මුලින්ම පාවිච්චි කලේ ලංකාවට කෝච්චි හදුනවල දුන්න මුල් දවස්වල
ඒ කාලේ ප්‍රභූවරුන්ගේ ගමනාගමනයට තමයි මේක යොදාගත්තේ
සමහරු කියනවාඅ මහ රැජිනත් මේකේ ගියා කියලා
කොහොමින් කොහොමින් හරි මේ දුම්රිය අලුත්වැඩියා කරලා විශේෂ ගමන් සදහා යොදා ගන්න පටන් ගත්තා.. ඒ 1985 දි
මෑතක් වෙන තුරුම මේ කෝච්චිය දිවුවේ ගල් අඟුරු ඇන්ජිමෙන්
ඒත් ලඟදි ලංකාවෙ ඔක්කොම ගල් අඟුරු ඇන්ජින් රට පටවලලා ලු
ඒක හින්දා දැන් මේක දුවන්නේ සාමාන්‍ය ඇන්ජිමකින්
දැන් මේ දුම්රිය විශේෂ ගමන් වාර සඳහා පමණක් JF Tours ආයතනය මගින් වෙන් කරවා ගන්න පුලුවන් ( දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක ගිවිසුමක් ගහලා තියෙන්නේ )
සීට් 32 බැගින් වූ පෙට්ටි 2ක් සහ කෑම කාමරය සහිත පෙට්ටියක් මේ ධාවනය වන දුම් රියට අයත්
මේ දුම් රියේ ගමනට උදේ සහ දවල් කෑම 2ම ඇතුලත්
හැබැයි මේ කෝච්චියේ ගාන ටිකක් සැරයි.. මම දන්න විදියට $4000 ක් යනවා මේක ධාවනයේ යොදවන්න
කොහොමින් කොහොමින් හරි ගිය මාසේ දවසක මටත් අවස්ථාව උදා වුනා මේ කෝච්චියෙ රඹුක්කනට ගිහිල්ල එන්න
ඒ තවත් විශේෂ පුද්ගලයෙක් වන Tony Greig එක්ක
රඹුක්කනට ගිහිල්ල පින්නවල අලි අනාථාගාරය බලලා අපහු කොලඹට ආවා
මේ ඒ ගමනෙදි ගත්ත දුම්රියේ පින්තූර ටිකක්
බලලා කියන්න කොහොමද ගමන කියලා
කොටුවේ 9 වෙනි වේදිකාවට එන කෝච්චිය
මෙන්න දැන් යන ඇන්ජිම
ඒ කාලේ ඉදන්ම එන ඔරිජිනල්ම පෙට්ටි.. මේක නැරඹුම් මැදිරිය
කෝකියො බරටම වැඩ.. හෙන බඩගිනියි මේ වෙලේ නම්
Old is gold කිවුවලු
ඔන්න ටෝනි අයියා
දුම්රිය පදවන දෑතට දෙවි පිහිටයි
මේ තියෙන්නෙ කෝච්චියෙ ඇතුලේ දර්ශන ..බොරු කියන්න ඕන නෑ.. Full comfortable
පරන විදුලි පංකා
Room service වගේ මේකත් train service
ඇතුල ඔක්කොම ලී
පරණ ලාංඡනය
මෙන්න AC...තාම ගින්දර වගේ වැඩ
Speakers .. හොදට වැඩ
පරණ ඔරලෝසුවේ තිතට වෙලාව දුවනවා
මේ switch එක නම් මොකක්ද දන්නේ නෑ.. fan වෙන්න ඇති මගෙ හිතේ
Vacuum ගැජට් එකක් මේක
මේ කෑම කාමරය
බාර් එක..ඕන ජාතියක් තියෙනවා
ලොකු ගාඩ් මහත්තයා
කුස්සිය ඇතුලටත් හොට දැම්ම..සුවදේ බෑ
ගමනේ අතරමග
රඹුක්කනට ආපු කෝච්චිය
මේ පින්නවලදි ගත්ත අලින්ගේ පොටෝ..කෝහේ ගියත් අලි වරදින්නේ නෑ..
දවල්ට බඩකට පුරා පින්නලන්ද හෝටලෙන් කාලා හවස 2ට විතර ආයේ කොලඹ එන්න පිටත් උනා
කොහොමින් හරි මේකත් ජීවිතේ අමතක නොවන ගමනක්
ආයේ කවදා මේකෙ යන්න වෙයිද දන්නේ නෑ
පුලුවන්කමක් ලැබුනොත් ඔයාලත් යන්න... හරිම අපූරු අත්දැකීමක් මේක
ලංකාව කියන්නේ ලස්සන රටක්
රටේ දේ අගය කරන්න.. ලෝකෙට පෙන්නන්න ලංකාවේ සුන්දරත්වය
ලංකාවේ කියලා කටක් ඇරලා කියන්න දැන් ඉතිරි වෙලා තියෙන්නේ මේ සුන්දරත්වය විතරයි..දුකෙන් හරි ඒ දේ කියන්න ඕන
දවසගානේ ඇනකොටා ගෙන මරාගන්න රටක අභිමානය රැක ගන්න එක අපේ වගකීම

Last edited: