Victor Rathnayake Reply to Iraj

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113


    මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා
    තණ්හාව ක්රෝධ ද්වේශ පාරේ
    මිනිසා කොහේද මේ


    රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස් ගුණේ සැමදා බැබලේ
    එය රැකීම අප උරුමේ - වේ

    කේළම් කීමෙන් ඕපදූපුයෙන්
    රට කොටවන වැඩ අවදානම්
    උඩින් මිතුරු වී යටින් හතුරු වී
    උගුල් අදින්නා යයි දිය වී
    බොරුවෙන් රට පිරිහේවී


    රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස් ගුණේ සැමදා බැබලේ
    එය රැකීම අප උරුමේ - වේ

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකී
    අනුන් හෙළන්නට වලක් කපන්නා
    ඒ තුළ වැටිලා මිය යන්නා
    කළ දේ පල දේ එලෙසේ

    රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස් ගුණේ සැමදා බැබලේ
    එය රැකීම අප උරුමේ - වේ
     
    Last edited:
    • Like
    Reactions: Kasun k

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    සිරාවට :)

    21765353_10209820877026240_3920040857151797448_n.jpg
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉරාජ් ට විතරක් නෙවෙයි පව්ද්ගලික ජීවිතයක කුණු රස කර බෙදාගත්ත පේජ් කාරයෝ ඒවා තලු මර මර ෂෙයාර් කරලා අසහාය කලාකාරයෙක්ව විහිළුවක් කරගත්ත ජනතාව ඔක්කොටම වෙන්ඩ ඇති ...
    මොකෝ ඉරාජ් විතරක් ..මිනිස්සු හොද එවුන් යැ .... පුළුවන් තරං අපහාස කරා චාටර් කරා හිනා උනා දැන්නේ ඔක්කොටම යුතුකම් ඉෂ්ට කරන්න හිතිලා තියෙන්නේ කට්ටියට ...