rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    From facebook...




    මේ දිනවල සුප්‍රසිද්ධ කලා කරුවකුගේ පුද්ගලික ජීවිතය සම්බන්ධ යම් ආරෝවක් ප්‍රචාරය වෙමින් පවතී. වැඩි වශයෙන් පළ වෙන්නේ කුණු රස ඇවිස්සීමේ උනන්දුව බැවින් කිසිවක් නොලියා සිටීමට මුලින් සිතුවත්, පසුව යමක් ලිවීමට සිත් විය. මේ සම්බන්ධයෙන් මූණුපොතේ පළවන විචාරවල වැඩි වශයෙන් කියැවෙන්නේ මේ කලාකරුවාගේ බිරිය මිය ගොස් සිටින නිසාත් දරුවන් ලොකු මහත් වී ඇති නිසාත් ඔහුට තම පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තමන්ට අභිමත තීරණයක් ගැනීම සමාජය හෝ දරුවන් ප්‍රශ්නයක් කර ගත නොයුතුය යන්න හෝ ඊට සමාන අදහස්ය. මේ ප්‍රකාශවල එතරම් වරදක් බැලූබැල්මට නොපෙනේ. මා සමඟ පුද්ගලිකව කතා කළ අයෙක් ද කීවේ ඒ කලාකරුවාගේ තීරණය නිවැරදි බවයි. මේ තැනැත්තාගේ මව් මිය ගොස් සිටි අතර පියාගේ වයස 75 ඉක්මවා තිබිණි. මා පෙරළා ඇසුවේ "ඔබේ පියා ඔබට වඩා අවූරුදු පහකින් පමණ බාල වයස අවුරුදු 33 තරුණියක් විවාහ කරගන්නවාට කැමතිද?" යන ප්‍රශ්නයයි. එවිට ඒ තැනැත්තා නිරුත්තර විය. මේ අවස්ථාවේ මට මතක් වෙන්නේ මූණුපොතේ අයෙක් කලකට පෙර කළ ප්‍රකාශයකි:

    "ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් ඊට ඔබේ පිළිතුර දාර්ශනිකත්වයෙන් සහ වීරත්වයෙන් පිරුණ එකකි".

    මේ කලාකරුවාට තමන්ගේ පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඇති නිදහස මෙන්ම, ඒ තීරණ සම්බන්ධයෙන් දරුවන් පත්වන අපහසුතාවය, වේදනාව සම්බන්ධයෙන් ද සමාජය සානුකම්පිකව සලකා බැලිය යුතුය. මෙවන් දෙයක් ඔබට වූවා නම් ඔබත් හැසිරෙන්නේ එලෙසම විය හැක.
    තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තමන්ට තීරණ ගත හැකිය යන කාරණාව පුද්ගල නිදහස සම්බන්ධ නූතනත්ව චින්තනය හා බැඳී පවතින්නකි. විශේෂයෙන් විවාහ වැනි කාරණා සම්බන්ධයෙන් මෙය විශේෂිතය. විවාහයේ පාර්ශවකරුවන් වන්නේ විවාහ යුවළ පමණක් නොවේ දරුවෝද විවාහයක පාර්ශවකරුවෝ වෙති. විවාහ යුවළකගේ අදහස් නොගැලපේ නම් ඔවුන් වෙන්ව යා යුතුය යන අදහස නූතන ලිබරල් සමාජය විසින් පුද්ගල නිදහස සම්බන්ධ ඉහළ අදහසක් ලෙස සලකයි. එහිදී දරුවන්ට වන අගතිය සම්බන්ධයෙන් ඔවුන්ට කිසි වගක් නැත. විවාහය යනු පුද්ගලයන් දෙදෙනෙකු අතර වන සම්බන්ධයක් පමණක් නොවේ. එය පවුල් දෙකක් අතර වන සම්බන්ධයකි. නූතනත්ව අදහස කුමක් වුවත් අපේ සමාජයේ විවාහය යනු එවන් සංකල්පයකි. මේ සංකල්ප වලින් මුළුමනින් බිඳී යාමේ හැකියාවක් අපට නැති අතර එසේ වීම අවශ්‍ය ද නොවේ.

    මහළු වියේ සිටින මිනිසකු (විශේෂයෙන් ධනය සහ බලය ඇති ) හා විවාහවන තරුණ ස්ත්‍රියක් බොහෝ විට එලෙස විවාහ වනෙන ධනය සම්බන්ධ වුවමනාවන් මතය. ඉංගිරිසියෙන් මොවුන් හඳුන්වන්නේ "ගෝල්ඩ් ඩිගර්ස්" යන වදනෙනි. බටහිර සමාජයේ මෙවන් දේ සුලබය. මෙල් ගිබ්සන් වැනි ලෝ පතළ කලාකරුවන් පමණක් නොව මෑත් අපේ ඉතිහාසයේ ෆ්‍රෙඩී සිල්වා වැනි කලාකරුවන්ට සිදු වූ දේ මීට සමාන වර්තමාන නිදසුන්ය.
    තරුණ බිරියක් විවාහ කර ගන්නා මහලු මිනිසාගේ ජීවිතය පරිහාණියටම යයි. මේ පිළිබඳව බුදුන් වහන්සේ පරාභව සූත්‍රයේ පැහැදිලිව දේශනා කර ඇත:

    "ඉක්මගිය යෞවන වයස් ඇති පුරුෂයෙක් තෙම තිඹිරි ඵල වැනි තන ඇති තරුණියක් සරණ පාවාගෙන ඇය තරුණ පුරුෂයකු පතාදෝ යන ඊර්ෂ්‍යාවෙන් රාත්‍රියෙහි නොනිදාද, ඒ කරණය පිරිහීමට කාරණයයි."

    මේ කලාකරුවානන් සිංහල ගීත කලාවට කරන ලද සේවයට ලැබිය යුතු ගෞරවය මේ නිසා බිඳකුදු අඩු නොවන බවත් සඳහන් කළ යුතුය. එසේ වුවද ඒ නිසාවෙන් ඔහු ගන්නා වෙනත් තීරණ සියල්ලද හරි යැයි කීමටද අප ඉදිරිපත් නොවිය යුතුය.
     
    Last edited:
    • Like
    Reactions: somalal

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,136
    2
    54,975
    113
    මොන උට්ටක්ද ඕයි කොහේ ගියත් විට්ටර් විට්ටර් විට්ටර් :no:
    හොයාගෙන ගිහිං ඔළුව පලන්න හිතිල තියෙන්නෙ ගොබිලගෙ ඇයි යකෝ
    :angry:
     

    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    මොන උට්ටක්ද ඕයි කොහේ ගියත් විට්ටර් විට්ටර් විට්ටර් :no:
    හොයාගෙන ගිහිං ඔළුව පලන්න හිතිල තියෙන්නෙ ගොබිලගෙ ඇයි යකෝ
    :angry:

    people want's new gossip everyday. අද වික්ටර් හෙට තව එකෙක්. මනුස්ස සොබාවය ඕක තමා.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒ මිනිහගේ කැමැත්ත එකනේ බන්.
    අපි අහන්නේ පොරගේ සින්දු විතරයි.
    තාම නගිනවද නගින්නේ නැද්ද කියන එක අපිට අදාළ නෑනේ
    :lol::lol:
    ​
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොන උට්ටක්ද ඕයි කොහේ ගියත් විට්ටර් විට්ටර් විට්ටර් :no:
    හොයාගෙන ගිහිං ඔළුව පලන්න හිතිල තියෙන්නෙ ගොබිලගෙ ඇයි යකෝ
    :angry:

    :lol:

    poddak iwasala indapan eelanga gossip news eka enakan :)
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඉක්මගිය යෞවන වයස් ඇති පුරුෂයෙක් තෙම තිඹිරි ඵල වැනි තන ඇති තරුණියක් සරණ පාවාගෙන ඇය තරුණ පුරුෂයකු පතාදෝ යන ඊර්ෂ්‍යාවෙන් රාත්‍රියෙහි නොනිදාද, ඒ කරණය පිරිහීමට කාරණයයි.
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    From facebook...




    මේ දිනවල සුප්‍රසිද්ධ කලා කරුවකුගේ පුද්ගලික ජීවිතය සම්බන්ධ යම් ආරෝවක් ප්‍රචාරය වෙමින් පවතී. වැඩි වශයෙන් පළ වෙන්නේ කුණු රස ඇවිස්සීමේ උනන්දුව බැවින් කිසිවක් නොලියා සිටීමට මුලින් සිතුවත්, පසුව යමක් ලිවීමට සිත් විය. මේ සම්බන්ධයෙන් මූණුපොතේ පළවන විචාරවල වැඩි වශයෙන් කියැවෙන්නේ මේ කලාකරුවාගේ බිරිය මිය ගොස් සිටින නිසාත් දරුවන් ලොකු මහත් වී ඇති නිසාත් ඔහුට තම පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තමන්ට අභිමත තීරණයක් ගැනීම සමාජය හෝ දරුවන් ප්‍රශ්නයක් කර ගත නොයුතුය යන්න හෝ ඊට සමාන අදහස්ය. මේ ප්‍රකාශවල එතරම් වරදක් බැලූබැල්මට නොපෙනේ. මා සමඟ පුද්ගලිකව කතා කළ අයෙක් ද කීවේ ඒ කලාකරුවාගේ තීරණය නිවැරදි බවයි. මේ තැනැත්තාගේ මව් මිය ගොස් සිටි අතර පියාගේ වයස 75 ඉක්මවා තිබිණි. මා පෙරළා ඇසුවේ "ඔබේ පියා ඔබට වඩා අවූරුදු පහකින් පමණ බාල වයස අවුරුදු 33 තරුණියක් විවාහ කරගන්නවාට කැමතිද?" යන ප්‍රශ්නයයි. එවිට ඒ තැනැත්තා නිරුත්තර විය. මේ අවස්ථාවේ මට මතක් වෙන්නේ මූණුපොතේ අයෙක් කලකට පෙර කළ ප්‍රකාශයකි: "ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් ඊට ඔබේ පිළිතුර දාර්ශනිකත්වයෙන් සහ වීරත්වයෙන් පිරුණ එකකි".
    මේ කලාකරුවාට තමන්ගේ පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඇති නිදහස මෙන්ම, ඒ තීරණ සම්බන්ධයෙන් දරුවන් පත්වන අපහසුතාවය, වේදනාව සම්බන්ධයෙන් ද සමාජය සානුකම්පිකව සලකා බැලිය යුතුය. මෙවන් දෙයක් ඔබට වූවා නම් ඔබත් හැසිරෙන්නේ එලෙසම විය හැක. තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තමන්ට තීරණ ගත හැකිය යන කාරණාව පුද්ගල නිදහස සම්බන්ධ නූතනත්ව චින්තනය හා බැඳී පවතින්නකි. විශේෂයෙන් විවාහ වැනි කාරණා සම්බන්ධයෙන් මෙය විශේෂිතය. විවාහයේ පාර්ශවකරුවන් වන්නේ විවාහ යුවළ පමණක් නොවේ දරුවෝද විවාහයක පාර්ශවකරුවෝ වෙති. විවාහ යුවළකගේ අදහස් නොගැලපේ නම් ඔවුන් වෙන්ව යා යුතුය යන අදහස නූතන ලිබරල් සමාජය විසින් පුද්ගල නිදහස සම්බන්ධ ඉහළ අදහසක් ලෙස සලකයි. එහිදී දරුවන්ට වන අගතිය සම්බන්ධයෙන් ඔවුන්ට කිසි වගක් නැත. විවාහය යනු පුද්ගලයන් දෙදෙනෙකු අතර වන සම්බන්ධයක් පමණක් නොවේ. එය පවුල් දෙකක් අතර වන සම්බන්ධයකි. නූතනත්ව අදහස කුමක් වුවත් අපේ සමාජයේ විවාහය යනු එවන් සංකල්පයකි. මේ සංකල්ප වලින් මුළුමනින් බිඳී යාමේ හැකියාවක් අපට නැති අතර එසේ වීම අවශ්‍ය ද නොවේ.
    මහළු වියේ සිටින මිනිසකු (විශේෂයෙන් ධනය සහ බලය ඇති ) හා විවාහවන තරුණ ස්ත්‍රියක් බොහෝ විට එලෙස විවාහ වනෙන ධනය සම්බන්ධ වුවමනාවන් මතය. ඉංගිරිසියෙන් මොවුන් හඳුන්වන්නේ "ගෝල්ඩ් ඩිගර්ස්" යන වදනෙනි. බටහිර සමාජයේ මෙවන් දේ සුලබය. මෙල් ගිබ්සන් වැනි ලෝ පතළ කලාකරුවන් පමණක් නොව මෑත් අපේ ඉතිහාසයේ ෆ්‍රෙඩී සිල්වා වැනි කලාකරුවන්ට සිදු වූ දේ මීට සමාන වර්තමාන නිදසුන්ය.
    තරුණ බිරියක් විවාහ කර ගන්නා මහලු මිනිසාගේ ජීවිතය පරිහාණියටම යයි. මේ පිළිබඳව බුදුන් වහන්සේ පරාභව සූත්‍රයේ පැහැදිලිව දේශනා කර ඇත:
    "ඉක්මගිය යෞවන වයස් ඇති පුරුෂයෙක් තෙම තිඹිරි ඵල වැනි තන ඇති තරුණියක් සරණ පාවාගෙන ඇය තරුණ පුරුෂයකු පතාදෝ යන ඊර්ෂ්‍යාවෙන් රාත්‍රියෙහි නොනිදාද, ඒ කරණය පිරිහීමට කාරණයයි."
    මේ කලාකරුවානන් සිංහල ගීත කලාවට කරන ලද සේවයට ලැබිය යුතු ගෞරවය මේ නිසා බිඳකුදු අඩු නොවන බවත් සඳහන් කළ යුතුය. එසේ වුවද ඒ නිසාවෙන් ඔහු ගන්නා වෙනත් තීරණ සියල්ලද හරි යැයි කීමටද අප ඉදිරිපත් නොවිය යුතුය.


    :yes::yes::yes::yes::yes::yes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    couple ekata hodanm anith unta mak wenawada.....
    "ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් ඊට ඔබේ පිළිතුර දාර්ශනිකත්වයෙන් සහ වීරත්වයෙන් පිරුණ එකකි"
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,349
    9,292
    113
    Dubai
    මොන උට්ටක්ද ඕයි කොහේ ගියත් විට්ටර් විට්ටර් විට්ටර් :no:
    හොයාගෙන ගිහිං ඔළුව පලන්න හිතිල තියෙන්නෙ ගොබිලගෙ ඇයි යකෝ
    :angry:

    ඒක ඇත්ත බන්.. එක එක කාලෙට එක එකාව අල්ලගෙන කෑ ගහනවා. පහු ගිය සතිය පුරාවටම චතුර චතුර. දැන් වික්ටර් වික්ටර්. ඊලග සතියේ මොකාව අල්ල ගනීද දන්නේ නෑ. අපේ රටේ එකාලගේ වැඩේ අනුන්ගේ ගොසිප් හොයන එක. අනුන්ගේ ගොසිප් හොය හොය ඉන්න වෙලාවේ අනිකා ඇවිත් පු# ඇරලා යනකල් අපේ එව්න් දන්නේ නෑ