VICTORIA - Australia kawudha inne?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,142
    11,534
    113
    අඩො වැඩෙ කරග්ත්තා, ප්ලාසා එක ගාව පොරක් ඉන්නවා,.උව මම දකිනවා උ මාව දකිනවා අවුරුදු ගනන්..මම සාමාන්යෙන් ඔකුන්ට උදවු කරනවා මොනාද සුපමාකට් එකෙන් ඔනෙ කියලා අහලා, පොඩි පොඩි කාසි නාතුව මම උට දෙනවාඅ ඉන්දල හිටලා 20,.30, වගෙ..එක සැරයක් 50 නත්තල් කාලෙ. මම උගෙන් අද ඇහුවා "මට මල් ටිකක් හොයාගන්න ඔනෙ" කියලා..උ "හරි බ්‍රතර්" කියල වඩෙ කරලා දුන්න..අන්න එහෙම මනුස්සයෙක්ට උදවු කරපන්, හොන්ද පස්සෙන් එනවා කවදා හරි😁
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,320
    6,099
    113
    අඩො වැඩෙ කරග්ත්තා, ප්ලාසා එක ගාව පොරක් ඉන්නවා,.උව මම දකිනවා උ මාව දකිනවා අවුරුදු ගනන්..මම සාමාන්යෙන් ඔකුන්ට උදවු කරනවා මොනාද සුපමාකට් එකෙන් ඔනෙ කියලා අහලා, පොඩි පොඩි කාසි නාතුව මම උට දෙනවාඅ ඉන්දල හිටලා 20,.30, වගෙ..එක සැරයක් 50 නත්තල් කාලෙ. මම උගෙන් අද ඇහුවා "මට මල් ටිකක් හොයාගන්න ඔනෙ" කියලා..උ "හරි බ්‍රතර්" කියල වඩෙ කරලා දුන්න..අන්න එහෙම මනුස්සයෙක්ට උදවු කරපන්, හොන්ද පස්සෙන් එනවා කවදා හරි😁
    helayek wenna one nathnam mal one ekata වඩේ denne nane.