Video එකක් බලපු ගමන්ම save කරගන්න කොහොමද
ඕකත් පොඩි ප්‍රශ්නයක්නේ මොකද බලල ඉවර වෙලා ආයෙත් save කරගන්න ගියාම data දෙපාරක්ම ගිහින් ඉවරයි. කලිනුත් මේකට පොඩි උත්තරයක් දීල තිබ්බ. ඒ උනාට ආයෙත් දැම්මට කමක් නෑ කියල හිතුන නිසා මේක මම ආයෙත් පොස්ට් කලා.
පහල තියෙන ලින්ක් එකෙන් ගියාම ඔයාට පොඩි app එකක් down වෙයි එකෙන් පුළුවන් ඔයා video එක බලල ඉවර උන ගමන්ම එක ඔයාගේ hard ඒකට save කරගන්න ආයෙත් data කැපෙන්නෙත් නෑ. වෙලාවත් ඉතුරුයි.මොකද ගොඩක්ම videos අපි down කරන්නේ බලල ඉවර වෙලා හොදයි කියල හිතුනොත්නේ ඉතින් මෙන්න හොදම app එක ඒකට
get it from here