Video එකක් බලපු ගමන්ම save කරගන්න කොහොමද

Nov 14, 2017
292
54
0
Video එකක් බලපු ගමන්ම save කරගන්න කොහොමද

ඕකත් පොඩි ප්‍රශ්නයක්නේ මොකද බලල ඉවර වෙලා ආයෙත් save කරගන්න ගියාම data දෙපාරක්ම ගිහින් ඉවරයි. කලිනුත් මේකට පොඩි උත්තරයක් දීල තිබ්බ. ඒ උනාට ආයෙත් දැම්මට කමක් නෑ කියල හිතුන නිසා මේක මම ආයෙත් පොස්ට් කලා.
පහල තියෙන ලින්ක් එකෙන් ගියාම ඔයාට පොඩි app එකක් down වෙයි එකෙන් පුළුවන් ඔයා video එක බලල ඉවර උන ගමන්ම එක ඔයාගේ hard ඒකට save කරගන්න ආයෙත් data කැපෙන්නෙත් නෑ. වෙලාවත් ඉතුරුයි.මොකද ගොඩක්ම videos අපි down කරන්නේ බලල ඉවර වෙලා හොදයි කියල හිතුනොත්නේ ඉතින් මෙන්න හොදම app එක ඒකට


get it from here:yes::yes:
 

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,782
    28,156
    113
    ahh buisness ekak da bun eka huta :(

    බොරු කරන්ඩ එපා මනුස්සයෝ,තමුසේ දැනගනනේ ඒ වඩේ කලේ..තමුසෙට පව් පිරෙයි ඒ කරපු අපරාද වැඩේට :growl::growl:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අනේ ශමා වෙන්ට අල්ලා :(


    දරු පවුලක් නඩත්තු කරන්න ආදායමක් ආව බිස්නස් එක නැති කළා නේද අරුඋගේ. පවු යකෝ


    අර කලින් එහෙම එකක් උනා කියල මැරෙන්න හැදුවේ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    දරු පවුලක් නඩත්තු කරන්න ආදායමක් ආව බිස්නස් එක නැති කළා නේද අරුඋගේ. පවු යකෝ


    අර කලින් එහෙම එකක් උනා කියල මැරෙන්න හැදුවේ

    ඌ දැන් ලින්ක් එක දාල හිට්ස් එනකන් බලන් ඇති .. :lol::lol:
    මේව මට පඩිසන් දෙයිද බන් :(:(
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අනිවා බෝනස් පොලී එක්ක තමා හම්බ වෙන්නේ....
    ආයි උඹ SEO කොරල හමාරයි......:lol:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif