Video වැඩකට

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    295
    63
    envoto element After Effect File දෙකක් ගන්න තියෙනවා. තියෙන තත්වේ එක්ක envoto element මාසෙකට ගන්න අමාරුයි. දැනට envoto element තියෙන කෙනෙක් මට මේ File දෙක අරන් දෙන්න පුලුවන්ද Video වැඩකට ලොකු උදව්වක්.

    https://elements.envato.com/corporate-promo-photo-slideshow-VUSZEYQ

    https://elements.envato.com/corporate-photo-image-slideshow-VWXFT8B

    මෙන්න මේ දෙක තමයි ගන්න ඕනි. පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න පුලුවන්ද?