[video]සුජීව සේනසිංහ පාප්වහන්සේට අපහාස කරය
එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ පාප්වහන්සේට අපහාස කරයි!!!!
දැනට ලෝකයේ ජීවත්ව සිටින ප්රධානතම ආගමික නායකයකු
වන අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේගේ ශ්රී
ලංකා ආගමනය සම්බන්ධයෙන් සුජීව සේනසිංහ
මහතා පාර්ලිමේන්තුවේදී ඉතා අපහාසාත්මක ප්රකාශයක්
සිදුකර ඇතැයි වාර්තා වෙයි.
පසුගිය 12 වනදා සුජීව සේනසිංහ මහතා ප්රකාශ කර
සිටියේ පාප් වහන්සේ ලංකාවට පැමිණීම ස්ථිර බවත්
උන්වහන්සේ ස්ථිර වශයෙන්ම පැමිණීමට හේතුව
ජනාධිපතිතුමා සමග උන්වහන්සේගේ සියලු රහස් ලිපි ලේඛන
තිබීම බවත් මෙම හේතුව නිසා පාප්වහන්සේ අධික භීතියකින්
පසුවන බවත්ය.
මෙම හේතුව නිසා බලවත් කම්පාවට පත්ව සිටින එ.ජා.ප.
පාර්ලිමේන්තු මන්ත්රී ජෝන් අමරතුංග මහතා කතෝලික
ආගමටත් කතෝලික ජනයාටත් අපහාස කරන මෙවන් ජඩ
මන්ත්රීවරු සිටින පක්ෂයක් සමග තවදුරටත් තමාට එකට සිටිය
නොහැකි බවත් ළඟදීම තමා මේ පිළිබඳව දේශපාලන
තීන්දුවක් ගන්නා බවත්ය.
සුජීව සේනසිංහ මහතාගේ කතාව දැක්වෙන වීඩියෝව
පහතින්.