[video]සුජීව සේනසිංහ පාප්වහන්සේට අපහාස කරය

hansaya99

Member
Dec 17, 2014
22
0
0
[video]සුජීව සේනසිංහ පාප්වහන්සේට අපහාස කරය

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ පාප්වහන්සේට අපහාස කරයි!!!!

දැනට ලෝකයේ ජීවත්ව සිටින ප්රධානතම ආගමික නායකයකු
වන අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේගේ ශ්රී
ලංකා ආගමනය සම්බන්ධයෙන් සුජීව සේනසිංහ
මහතා පාර්ලිමේන්තුවේදී ඉතා අපහාසාත්මක ප්රකාශයක්
සිදුකර ඇතැයි වාර්තා වෙයි.
පසුගිය 12 වනදා සුජීව සේනසිංහ මහතා ප්රකාශ කර
සිටියේ පාප් වහන්සේ ලංකාවට පැමිණීම ස්ථිර බවත්
උන්වහන්සේ ස්ථිර වශයෙන්ම පැමිණීමට හේතුව
ජනාධිපතිතුමා සමග උන්වහන්සේගේ සියලු රහස් ලිපි ලේඛන
තිබීම බවත් මෙම හේතුව නිසා පාප්වහන්සේ අධික භීතියකින්
පසුවන බවත්ය.
මෙම හේතුව නිසා බලවත් කම්පාවට පත්ව සිටින එ.ජා.ප.
පාර්ලිමේන්තු මන්ත්රී ජෝන් අමරතුංග මහතා කතෝලික
ආගමටත් කතෝලික ජනයාටත් අපහාස කරන මෙවන් ජඩ
මන්ත්රීවරු සිටින පක්ෂයක් සමග තවදුරටත් තමාට එකට සිටිය
නොහැකි බවත් ළඟදීම තමා මේ පිළිබඳව දේශපාලන
තීන්දුවක් ගන්නා බවත්ය.
සුජීව සේනසිංහ මහතාගේ කතාව දැක්වෙන වීඩියෝව
පහතින්.


 

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    meke koheda apahasa karala thiyenne?
    mahinda ge gon talk ekata upahasayak witharayi.
    hebeyi rajaye madhya nam kiyanawa ethi meka apahasayak kiyala. eth ewata ahuwena harak innawanam ithin karanna deyak ne.
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    උබ ඕක වැරදි සයිට් එකේ දැම්මේ. මේකේ ඉන්න අය ඕය කලදේ හරියි කියයි දැන්..
    :lol:
    අනික ... සම්පුර්න වීඩියෝ එක දාපන්. ITN එකේ වගේ කඩේ යන කැලි විතරක් දන්නේ නැතුව
     
    Nov 24, 2014
    789
    64
    0
    ඔන්න එක්සත් අවජාතක පක්ශයේ උන්ගෙ හැටි. ඕකුන් තමා එදා ඉදලම රට කෑවෙ. දැන් පාප් වහන්සෙටත් අපහාස කරල. හෙට බුදු හාමුදුරුවන්ට. ඔහොම කාලකන්නින්ට චන්දෙ දෙනවද කියල දෙපාරක් නෙමේ සිය පාරක්වත් හිතල බලන්න.
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    කවුරු කලත් වැරදි දේ වැරදියි..
    හෙට බෞද්ද ආගමික නායකයන්ටත් ඔය වගේම කතා කලානම් තමයි කට්ටියගෙම ඇස ඇරෙන්නේ.අන්න එතකොට තමයි ගෞරවේ මතක් වෙලා දුවන් එන්නේ..
     

    hansaya99

    Member
    Dec 17, 2014
    22
    0
    0
    කවුරු කලත් වැරදි දේ වැරදියි..
    හෙට බෞද්ද ආගමික නායකයන්ටත් ඔය වගේම කතා කලානම් තමයි කට්ටියගෙම ඇස ඇරෙන්නේ.අන්න එතකොට තමයි ගෞරවේ මතක් වෙලා දුවන් එන්නේ..
    උබ බෞද්දද?
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    487
    419
    63
    Kandy
    මේ වගේ කාලකන්නි මෝඩයන්ට චන්දෙ දීලා පාර්ලිමේන්තු යවපු උන් තමයි වැරදි