Video Buffering පිලිබදව ප්‍රශ්නයක්

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    Video Buffering පිලිබදව ප්‍රශ්නයක්

    අපි හිතමු YouTube video එකක් තියෙනවා එක download කලොත් 50mb වැයවෙනවා.

    හැබැයි ඒක
    අපි download කරන්නේ නැතිව නිකම් buffer වෙන්න තිබ්බම කොච්චර mb ප්‍රමාණයක් යනවද?
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Machan vidio 1k buffer wenne Default Quality 1 anuwa,nattam,screen res 1 anuwa.uba down karana Vidio 1 format 1 (nattam quality 1 *Exmpl -800*600 ,1024*768 ) down karana quality 1 anuwa wenas wenawa..kohomat buffer wenna yanne adu MB pramanayak..