Video Converter

sanjeewa2010

Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    මචන්ලා.. හොද Video Converter කියපල්ලකෝ... තියෙන Converter වල Quality ගොඩක් අඩුවෙනවා බන්.. මට TV බලන්න පුළුවන් විදිහට Converter කරන්න ඕනේ.. (.mpg )
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    Wondershare Free Video Converter
    Handbrake
    Format Factory
    Freemake Video Converter
    MPEG Streamclip
    AVS Media Converter
    FFmpeg
    MediaCoder
    Koyote Free Video Converter
     
    • Like
    Reactions: sanjeewa2010

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    මචන්ලා.. හොද Video Converter කියපල්ලකෝ... තියෙන Converter වල Quality ගොඩක් අඩුවෙනවා බන්.. මට TV බලන්න පුළුවන් විදිහට Converter කරන්න ඕනේ.. (.mpg )

    HandBrake තමයි මට set වුනු ‌හොඳම එක.. :yes:;)
    මෙන්න මෙතනින් ගිහින් ගනින්.
     
    • Like
    Reactions: sanjeewa2010