Minimax h3 > Wan 2.2ahh, sorry machn mata waraduna. WAN 2.2 14B model එක run karanna thamai mata one. Minmax H3 kohomada ban ? eka nm use karala ne.

කරන්ට් බිලට, upgrade වලට මාසෙකට යන අමතර ගාණ බැලුවාම cloud එකේ කරන එක ලේසි නැද්ද බං? ඔය specs ටිකම තියෙන machine එකක් මාසෙට ඩොලර් 50 - 100 කට වගේ ගන්න පුළුවන්නෙ. උඹ ඕක අරන් අවුරුදු 10 ක් පාවිච්චි කරයිද නෑනෙ? උපරිම 4 යි 5 යි, එ‍්කෙනුත් මැදදි upgrade වලට ඔයිට වඩා ගාණක් එකතු වෙනවා.Guys, පොඩ්ඩක් කියනවද මේක මේ ගානට පාඩුද කියල ?View attachment 269117
ow machan matath okama hithuna current bill ekama ei bara ganak, e athin cloud servers wala karana eka labai, anyway thanx for the suggestion.කරන්ට් බිලට, upgrade වලට මාසෙකට යන අමතර ගාණ බැලුවාම cloud එකේ කරන එක ලේසි නැද්ද බං? ඔය specs ටිකම තියෙන machine එකක් මාසෙට ඩොලර් 50 - 100 කට වගේ ගන්න පුළුවන්නෙ. උඹ ඕක අරන් අවුරුදු 10 ක් පාවිච්චි කරයිද නෑනෙ? උපරිම 4 යි 5 යි, එ‍්කෙනුත් මැදදි upgrade වලට ඔයිට වඩා ගාණක් එකතු වෙනවා.
Cloud එකේ කරනවා නම් උඹ කොහොමත් වෙනම ගන්න මොනිටරෙයි, සාමාන්‍ය i5 එකකුයි තිබ්බ නම් වැඩිත් එක්ක. Data වලට unlimited එකක් තියෙන්න ඕන එච්චරයි, ගොඩක් වෙලාවට එ‍්කෙ බිල කරන්ට් බිලට වඩා අඩුයි.
දවසට සාමාන්‍ය ප්‍රමාණයක් වැඩ කරොත් ලේසියෙන්ම උඹට දවසට unit 10 පනිනවා මැෂින් එකටම. කොහොම බැලුවත් එ‍් කරන්ට් බිලට වඩා Cloud machine එකක් අඩුවට ගන්න පුළුවන්.
මම හිතන්නෙ එ‍් විදිහට හිතන්න තාම කස්ටිය සූජානම් මදි. අතින් අල්ලල බලන්න මැෂින් එක ලඟ නැත්තම් ගැම්ම මදි.![]()
mchn mata one loop video ekak hadanna, me image eke outside heavy rain ganna. eka enne ne bn minmax, klnig 3.0 ekakin wath poddak hari awe seedance eken witharai bn.Minimax h3 > Wan 2.2
+ Minimax fully uncensored![]()
image eka ?ow machan matath okama hithuna current bill ekama ei bara ganak, e athin cloud servers wala karana eka labai, anyway thanx for the suggestion.
mchn mata one loop video ekak hadanna, me image eke outside heavy rain ganna. eka enne ne bn minmax, klnig 3.0 ekakin wath poddak hari awe seedance eken witharai bn.
------ Post added on Aug 27, 2026 at 6:38 PM
Dan M6 ekakata hari M5 pro ekakata hari yanna puluwanApple Mac mini (M4 / M4 Pro)
Minimax h3 "rtx 5070" eke run karanna puluwanda machn ?Minimax h3 > Wan 2.2
+ Minimax fully uncensored![]()
owMinimax h3 "rtx 5070" eke run karanna puluwanda machn ?
Ah hari mchn. Mama eka capcut eken loop karala gatta.image eka ?
Games nm gahanne ne bro.ගේම් ගහන්නෙ නැත්තං Macbook එකක් ගනිං බං