Video editing වලට හොද PC එකක්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,322
    4
    16,110
    113
    Guys, පොඩ්ඩක් කියනවද මේක මේ ගානට පාඩුද කියල ?View attachment 269117
    කරන්ට් බිලට, upgrade වලට මාසෙකට යන අමතර ගාණ බැලුවාම cloud එකේ කරන එක ලේසි නැද්ද බං? ඔය specs ටිකම තියෙන machine එකක් මාසෙට ඩොලර් 50 - 100 කට වගේ ගන්න පුළුවන්නෙ. උඹ ඕක අරන් අවුරුදු 10 ක් පාවිච්චි කරයිද නෑනෙ? උපරිම 4 යි 5 යි, එ‍්කෙනුත් මැදදි upgrade වලට ඔයිට වඩා ගාණක් එකතු වෙනවා.

    Cloud එකේ කරනවා නම් උඹ කොහොමත් වෙනම ගන්න මොනිටරෙයි, සාමාන්‍ය i5 එකකුයි තිබ්බ නම් වැඩිත් එක්ක. Data වලට unlimited එකක් තියෙන්න ඕන එච්චරයි, ගොඩක් වෙලාවට එ‍්කෙ බිල කරන්ට් බිලට වඩා අඩුයි.

    දවසට සාමාන්‍ය ප්‍රමාණයක් වැඩ කරොත් ලේසියෙන්ම උඹට දවසට unit 10 පනිනවා මැෂින් එකටම. කොහොම බැලුවත් එ‍් කරන්ට් බිලට වඩා Cloud machine එකක් අඩුවට ගන්න පුළුවන්.

    මම හිතන්නෙ එ‍් විදිහට හිතන්න තාම කස්ටිය සූජානම් මදි. අතින් අල්ලල බලන්න මැෂින් එක ලඟ නැත්තම් ගැම්ම මදි. 😏
     
    • Love
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    667
    557
    93

    ow machan matath okama hithuna current bill ekama ei bara ganak, e athin cloud servers wala karana eka labai, anyway thanx for the suggestion.

    Minimax h3 > Wan 2.2

    + Minimax fully uncensored :P
    mchn mata one loop video ekak hadanna, me image eke outside heavy rain ganna. eka enne ne bn minmax, klnig 3.0 ekakin wath poddak hari awe seedance eken witharai bn.
    ------ Post added on Aug 27, 2026 at 6:38 PM
     
    • Like
    Reactions: IndrajithGamage

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,216
    27,347
    113
    ow machan matath okama hithuna current bill ekama ei bara ganak, e athin cloud servers wala karana eka labai, anyway thanx for the suggestion.

    mchn mata one loop video ekak hadanna, me image eke outside heavy rain ganna. eka enne ne bn minmax, klnig 3.0 ekakin wath poddak hari awe seedance eken witharai bn.
    ------ Post added on Aug 27, 2026 at 6:38 PM
    image eka ?
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    667
    557
    93

    Attachments

    • IMG-20260829-WA0000.jpg
      IMG-20260829-WA0000.jpg
      180.1 KB · Views: 13

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,156
    8,979
    113
    In Your Heart
    Minimax h3 > Wan 2.2

    + Minimax fully uncensored :P
    Eth anatomy hondata enawada puzz wage . Wan 2.2 ekka lora dala supiriyata enawa

    WAN 2.5 open source නෙවේ, උඹට local run කරන්න බෑ. Minimax h3 තියෙද්දි මොකටද Wan පස්සෙ යන්නෙ?

    WAN 2.2 14B model එක somewhat comfortably run කරන්න 12gb vram + 32gb ram තියෙන්නෙ ඕනේ.
    Wan 2.2 14b mama run kare 8gb vram with 64gb . 64gb ram eken 45-50 wage use wenawa
    ------ Post added on Sep 26, 2026 at 1:31 PM