video editing, (lion kolla)

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
"lion kolla" මේ චැනල් එකේ වගේ වීඩියෝ හදන්නේ කෝමද දැනගන්න කැමතියි, දන්න කෙනෙක් ඉන්නවද?
120k සබ්ස්ක්‍රයිබ්
වීඩියෝ පට්ට ගොඩක් තියෙනො 2.5k:rolleyes:
මං නම් බලන්නේ නෑ, අපේ නැන්දගේ පොඩි එකා නම් බලනවා දාගෙන:lol:
 
Last edited: