Video Editing PC

geethsha

Active member
  • Jan 12, 2011
    265
    37
    28
    AMD Ryzen ගන්න තැනක් නැද්ද ලංකාවේ ? :rolleyes::rolleyes:
    2017-AMD-at-CES-Ryzen-02-840x473.jpg

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මගේ අත්දැකීම් වලින් කියන්න පුළුවන් දේ කියන්නම්

    1. VGA එකෙන් ලොකු බලපෑමක් නැත
    2. ලොකුම case එක RAM එක. වැඩි වෙන තරමට හොඳයි. 8GB වත් පුළුවන් නම් හොඳයි. සල්ලි තියෙනවනම් 16GB.
    3. Processor එක i5, i7 or equivalent
    4. අනිවාර්යෙන් overheat වෙන්නේ නැති එකක් ගනින්. HP සමහර brands එහෙම තියෙනවා වැඩක් කරගන්නම බැරි (Laptop ගැන කිව්වේ)
    5. SSD එකක් ගනින්. ගාන ටිකක් වැඩි ඒත් මේකෙන් ලොකු වෙනසක් වෙනවා. 64GB වගේ තිබ්බොත් අමාරුවෙන් shape කරගන්න පුළුවන්. 128GB වගේ නම් වැඩිය හොඳයි. වැඩි වෙන තරමට හොඳයි ඉතින්.
    6. SSD එකකට යන්න බැරි නම් 7200rpm hard එකක් ගනින්. 5400rpm නම් ගන්න එපා.

    අඩුවට ගොඩක් හොඳ එකක් ගහගන්න නම් අමාරු වෙයි. පුළුවන් විදියට හදාගෙන සල්ලි හම්බෙන විදියට upgrade කරගනින්. කොච්චර හොඳ එකක් උනත් සමහර projects render වෙන්න ගොඩක් වෙලා යනවා. ඒ හැටි. පාවිච්චි කරලා තියෙන effects, output quality එක, raw footage quality එක වගේ ඒවා අනුව තමයි :)
     
    thanx bro... උබ වීඩියෝ එඩිටින් කරනවද ? :)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    video editing nam puthe MAC arenna wena mona magula use kalath performance enne na MAC wage, mn apple walata kade yanwa nemi, man karanneth windows walinma thama :oo: eth deke wenasa hodatama danna nisai kiyanne, ganananm serai itin. :dull::dull:
     
    Last edited:

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    matath dana ganna one bn...mamath video hadanwa..eth dan karanne mage lap eke samusung lap eka...dan eka madi wage koyi wele monwa hari weyida kiyala bayayi dan awurudu dekak vithara kisi ledak nathiwa use karanwa..samhara video paya 7 8 render wenawa..eka nisa dan machine ekak gannkale hari wahe..
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    265
    37
    28
    video editing nam puthe MAC arenna wena mona magula use kalath performance enne na MAC wage, mn apple walata kade yanwa nemi, man karanneth windows walinma thama :oo: eth deke wenasa hodatama danna nisai kiyanne, ganananm serai itin. :dull::dull:

    thanx bn.. math dannawa aka :yes: salli thama awula :rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    thanx bn.. math dannawa aka :yes: salli thama awula :rolleyes:

    උබට මැක් ඕනම නම් හැකින්ටොශ් එකක් හදාගන්න පුලුවන්
    දැන් ඩෙස්ක්ටොප් හදනවා නම් කම්පෙටිබල් පාට්ස් අරගෙන පට්ටම බිල්ඩ් එකක් හදන්න පුලුවන් ලගදි Nvidia Pascal Driver එකත් මැක් වලට රිලීස් කරා

    මැක් ප්‍රෝ එකක පර්ෆෝමන්ස් තියන එකක් හැදුවහැකි පොඩි ගානක් වියදම් කරලා

    මම වීඩියෝ රෙන්ඩරින් ටයිම් එක නම් කම්පෙයා කරලා නැහැ මගේ ලග තියනවා හැකින්ටොශ් එකක් ඒකෙ වින්ඩෝස්නුත් දාල තියනවා මම බ්ලෙන්ඩර් රෙන්ඩරින් ටයිම් කම්පෙයා කරලා තියනවා මැක් OS කියලා වෙනසක් නැහැ එකම කම්පියුටරේ මැක් වින්ඩෝස් දෙකේම එකම ටයිම් එක එන්නෙ CPU දැම්මත් එහෙමයි CUDA දැම්මත් එහෙමමයි OS දෙකේ ඉම්පැක්ට් එකක් නැහැ, මොකද රෙන්ඩරින් වලට යන්නෙ Raw CPU/GPU පවර් එක නිසා
    මගෙ ලග මැක්බුක් ප්‍රෝ එකකුත් තියනවා ඒකත් එක්ක බැලුවම ඩෙස්ක්ටොප් එක ටිකක් හොදයි ඒ ඉතින් ලැප් එකට වඩා ඩෙස්ක්ටොප් එකේ CPU/GPU පවර් එක වැඩි නිසා නැතුව OS එකේ වෙනසක් නිසා නෙමෙයි

    හැබැයි මැක් එකේ වැඩ කරද්දි ඉතින් යූසර් එක්ස්පීරියන්ස් එක පට්ට වින්ඩෝස් එක්ක කම්පෙයා කරද්දි
     
    Last edited: