machanla.............
මන් ලග video clips ටිකක් තියනවා..මට එ ටික එකතු කරල full video එකක් හදාගන්න ඔනේ...මට මෙකට හරි යන software එකක් කියනවද ?
tv එකෙ news වලට එහෙම පෙන්නන්නෙ සමහර අයව video එකෙ ඉන්න zoom කරල ..
මට එ option එක තියනවනම් හොදයි ....
advance software එකක් නැතිව ලෙසියෙන් කරගන්න පුලුවන් එකක්නම් හොදයි...