wijeya graphics කරන්න එපා වගකීමෙන් කියන්නේ
මං ඒකේ අර ලොකු තඩි කෝස් එක කරපු එකෙක්
Teleview එක හොන්දයි
(ප්‍රායෝගික පැත්තෙන් ගොඩක් දැනුමක් ගන්න පුලුවන්)
ඒ වගේම තව දෙයක්
උඹ job එකක් ටාර්ගට් කරගෙන නම් කෝස් එක කරන්න යන්නේ
සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව
3d animation
graphic designg
කෝස් දෙකත් කරපන්
මොකද මේ software ගැන පොඩි හරි දැනුමක් නැතිනම් ඇදගෙන නාන්න වෙන්නේ වැඩක් කරන්න ගියහම
තව ඉතින් naita එකේ එහෙම කෝස් තියනවා
ඒව ගැනනම් මම දන්නේ නෑ රජෝ