30 Million views
mun eliyata paninne ay anith eke?


indian channel ekakin neda dala thiyenne
ow neh. mama oya taram vistara baluwe na. mu indian audience target karanawath athiView attachment 186938 Hadewethinma laankikeyek wage ….
Hindi tikak title ekeka thibba..ekath ape unge wedak wenda athi
ඔය බයට බහින්න ඇත්තේ බන්. උන්ට හිටගන්න බැරි වෙන්න ඇති මොනවා කරන්නද කියල අලියා හොඩේ ඇතුලට දැම්මම දයිනොසිරස් කෙනෙක් වගේ පෙන්න ඇති..මාත් ඔය වීඩියෝ එක බලපු දවසෙම හිතුවෙ, ඇයි මේ මිනිස්සු බස් එකට නැගලා යන්නෙ නැතුව බහින්නෙ කියල. ගොඩක් වෙලාවට පාරේ එක අලියෙක් හිටියට අහල පහල වදුලු වල රංචු පිටින් ඉන්නවා
Rajapassa paulata sambandha un tikaka wage bus eke inneනෙදකින්. උන් ඉල්ලන් කෑවේ. මුලින්ම අලියා අයින් වුන වෙලේ යන්නෙ නැතුව කෙසෙල් දෙන්ම ගියා. මෝඩ හැත්තක්.
ඇයි මේ මිනිස්සු බස් එකට නැගලා යන්නෙ නැතුව බහින්නෙ කියල.