කොහොමද YouTube Video Top Quality upload කරන්නේ?
මෙකයි seen එක .. මේක Gaming Video එකක් .. Video එක GeForce Experience එකෙන් recored කරේ.
1080p HD 60FPS ( Bit Rate 50Mbps )
Video lenth 00.04.43 ( 4 minute , 43 seconds )
file size eka 2.12Gb
මේක ඔන නැති කොටස් කපල , Color Grading කරල export කරාම file size එක 4.12 Gb ( DaVinci Resolve 17 Free )
1. මේ විදියට බලපුවම video එකක් 1 min කියන්නේ 1 GB වගේ file size එක . ඒක normal නැත්නම් මගේ settings වල වැරද්දක්ද ?
10 min video එකක් 10 GB වෙනව.
GeForce Experience එකෙන් recored කරන කොට Bit Rate 50Mbps නැතිව 30 Mbps වගෙ දාපුවම file size එක අඩුවෙනව.. qulity එකේ ලොකු වෙනසක් නැහැ.. එත් ටිකක් හරි අඩුයි කියල පේනව.
HandBrake , WinAll in One converter 2කම try කරා. Convert කරාම file size එක අඩු වෙනව එත් qulity එකත් අඩු වෙලා.. එ නිසා මන් 4.12Gb එකම youtube upload කරා..
Youtube upload කරාම බලපුවම video qulity එක හොදටම අඩු වෙලා.
මටවත් බලන්න හිතෙන්නේ නැහැ
2. youtube එකට upload කරාම qulity අඩු වෙන එකට හේතුව youtube "avc1" codecs used කරන නිසා නේද. ඕකට solution එකක් තිබුනේ video එක 2k වලට convert කරල upload කරන එක .එතකොට VP09 codec එක අපේ video එකට ගන්න පුලුවන් කියල youtube channel කීපයක තිබුන . මේක අවුලක් නැද්ද?

Last edited: