ආ ළමායි .
ගුඩ් දවසක්.
Video ෆයිල්ස් වල ඩේටා ප්‍රමාණය අඩු කරන්නෙ කොහොමද?
විනාඩි හතලිහේ ටීවී සීරිස් . 200Mb X265 වගේ Formats වලට හරවන්නෙ.
මං වීඩියෝ එකක් කලොත් 4Gb විතර ස්පේස් එකක් යනවා.
1080p 50fps