මචං සබ්ජෙට් 4-5 ක විඩියෝ ෆොල්ඩර්ස් තියනවා මෙවා Playlist එකක් හැටියට බලන්න පුලුවන්...නවත්වපු තැනේ ඉඳන් පස්සෙ බලන්න පුලුවන් Software එකක් නැද්ද ? එ කියන්නෙ හිතන්න A කියන සබ්ජෙක්ට් එකේ විඩියෝ සෙට් එකෙන් එක විඩියෝ එකක් බලනවා දැන් ඉට පස්සෙ එක නවත්වලා B කියන සබ්ජෙක්ට් එකේ විඩියෝ එකක් ඉට පස්සෙ බලනවා,එ දෙකම ලෙසියෙන් තොරගන්න පුලුවන් විදියේ එකක් හොයන්නෙ.තෙරුනාද මන්දා
..
..
thanks machan