මේ video එක හදල තියෙන්නේ මොන software එකෙන්ද ?
ඔකේ background එකේ ebook page එකක් තියෙන්නේ එකේ තියෙන sentences ඔහම highlight කරලා යටින් note එකක් දීලා වෙනම popup box වලින් ඔහොම note දෙන විදියට හදන්නේ කොහොමද ? මොන් software එකද ඕකට use කරලා තියෙන්නේ ? දන්න කෙනෙක් කියන්න.....