Video Presentation softwares

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    මචංලා මට දැනගන්න ඕන VideoScribe වගේ අපිට Free භාවිත කරන්න පුලුවන් Online tools හෝ Free Softwares මොනවද තියෙන්නේ..සර්ච් කළා .ඒ අතරින් powtoon හා animato හොදයි..ඒත් free නෑ animato එහෙම.

    පොඩි සප් එකක් දෙන්න