[video]Priyanka Chopra ගෙ පට්ට Fitness Training එක මෙන්න

chootyputha1

Well-known member
  • මම අපේ නිළියන්ට අපහස කරනව නෙමෙයි අපේ උන් එක චිත්‍රපටියකට මෙහෙම කැප කිරීමක් කරයිද, අපේ අය එක ටෙලියක කෙට්ටුයි අනිත් එකේ size එක දෙගුණ වෙලා. priyanka කියන්නෙ එක වසරකදී miss world වෙච්ච කෙනෙක්, එහෙම කෙනෙක්ගෙ කැපවීම හා ධෛර්යය දැක්කම පුදුමත් හිතෙනව.:confused:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම අපේ නිළියන්ට අපහස කරනව නෙමෙයි අපේ උන් එක චිත්‍රපටියකට මෙහෙම කැප කිරීමක් කරයිද, අපේ අය එක ටෙලියක කෙට්ටුයි අනිත් එකේ size එක දෙගුණ වෙලා. priyanka කියන්නෙ එක වසරකදී miss world වෙච්ච කෙනෙක්, එහෙම කෙනෙක්ගෙ කැපවීම හා ධෛර්යය දැක්කම පුදුමත් හිතෙනව.:confused:

    :yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    ලංකාවේ ඉතින් නිලියෙක් වෙන්න ඕනි එකමදේ පොත්ත සුදු එක විතරයි (හාන්සි වෙලත් සමහර උන් එනවා). එහෙම උන් ෆිල්ම් වලට ගත්තාම පට්ට. Action ෆිල්ම් comedy. Comedy ෆිල්ම් වලට හිනා යන්නේ නැ. romantic ඒවගේ acting දැක්කම අඩන්න හිතෙනවා. හැබැයි ඉතින් අවුලක් නෑ. ලංකාවේ movie industry එකට කොහොමත් අනාගතයක් නෑනේ ලංකාව පොඩි රටක් හින්ද. එහෙව් එකේ නළුනිලියෝ මෙලෝ රහක් නැති උනාට කමක් නෑ. :lol: