video software ekak එකක් ඕනේ

Black Rider

Active member
  • Aug 27, 2012
    564
    111
    43
    මචන් මට තත්පර 30, 40 ක පොඩි video එකක් හදාගන්න ඕනේ. එකට හොඳ software එකක් මෙච්චර වෙලා net එකේ බැලුවේ හම්බුන් නෑ. උබල දන්නා කියන එහෙම software එකක් තියෙනවනං මට කියපන්කො. උදවු කරන හැමෝටම රේප් දෙන්නම්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    machan ulead try karapan

    9.gif
    ලේසියෙන්ම හදත හැකි