Video song help!

astragold

Member
Dec 16, 2012
4
0
0
Machanla,
mama danna kenek act karapu Video song ekak thiyenawa, but mama eeke name ekawath mokuthma details danne nae, but video eke wena siddiya dannawa, ubalata puluwannam eeken mata podi idea ekak denawada,

mehema scene ekak wenne,

Kellage dad asaneepai, ithin beheth ganna salli nathi handa kella modelling walata yanawa boy friend ge akamaththen da koheda. me widiye ekak ubala dakala thiyenawada ? ane please meka hoyaa ganna help karannako... :)
 

Mostro

Member
Dec 4, 2012
469
34
0
UnderGround
මචන් මුකුත්ම නොදන්න එකේ ඔය ටිකත් අමතක කලා නම් ප්‍රශ්නේ ඉවරනේ බන් :P
 

astragold

Member
Dec 16, 2012
4
0
0
මචන් මුකුත්ම නොදන්න එකේ ඔය ටිකත් අමතක කලා නම් ප්‍රශ්නේ ඉවරනේ බන් :P


ane na ban, mama adurana kenek ooke act karanwa, ithin mata song eka hoyaa ganna oone, eyaagen direct ahanna ba ban :D
 

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එහෙම එකක් දන්නේ නම් නෑ බං
    එත් එකක් තියනවා කොල්ලගේ උදව්වෙන් මොඩ්ලින් වලට ගිහින් කොල්ලව අත්හරින සින් එකක්
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    එහෙම එකක් දන්නේ නම් නෑ බං
    එත් එකක් තියනවා කොල්ලගේ උදව්වෙන් මොඩ්ලින් වලට ගිහින් කොල්ලව අත්හරින සින් එකක්
    kellek ne kiyannae math eka thama hithuwe
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    modeling walata gihin eeta passe e modeling karana thana ekek ekka mokadda cn kon ekak wela nannaththaara wena cn ekakda yanne?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    2AvLc.jpg


    Umba Hoyanne Meyawa Newene
     
    Last edited: