Background picture එකක් යොදාගෙන ලස්සන සිංහල ෆොන්ට් වලින් lyrics යන විදියට Music video එකක් නිර්මාණය කරන්න පුළුවන් ලේසිම ක්‍රමයක් කියන්න. Video guide එකක් හෝ step by step guide එකක් හරි තියේ නම් ලොකු උදව්වක් .... ස්තුතියි