Videography / photography වලට හොඳම Go Pro 12 ද S 24 Ultra ද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Apple ගැන කතා කරන්න එපා. බැට්‍රි ලයිෆ් අඩු එක, හීට් වෙන කේස් නිසා කැමති නෑ.

    Videography, photography කරනව නම් S24 Ultra / Go Pro 12 දෙකෙන් ගන්න ඕන කෝකද කියහන් මට.

    පොටොග්‍රැෆි කියල මේ වෙඩින් ෆොටො ෂූට් වගෙ එහෙම නෙවේ ඈ. :lol: නිකන් ෆොටෝස්, සිනෙමැටික් විඩොයෝස් වලට එහෙම..
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    GoPro is an action camera. Not for photography definitely.

    Buy a good professional mirrorsless camera for photos and videos. Mobile phones are like toys compared to them.
    ------ Post added on May 3, 2024 at 6:00 AM
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    දන්නේ නැති හුත්ත්වල් නොකියා ඉදපන් බිජ්ජා.හීට් වෙනවා පක.ඇයි බැක් කවර් එකක් නොදාද යූස් කරන්නේ? iphone වල video වලට ගහයි පක. ඔය එකෙක්ටවත් හැරෙන්නවත් බෑ iphone video quality එකත් එක්ක.
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    Apple ගැන කතා කරන්න එපා. බැට්‍රි ලයිෆ් අඩු එක, හීට් වෙන කේස් නිසා කැමති නෑ.

    Videography, photography කරනව නම් S24 Ultra / Go Pro 12 දෙකෙන් ගන්න ඕන කෝකද කියහන් මට.

    පොටොග්‍රැෆි කියල මේ වෙඩින් ෆොටො ෂූට් වගෙ එහෙම නෙවේ ඈ. :lol: නිකන් ෆොටෝස්, සිනෙමැටික් විඩොයෝස් වලට එහෙම..
    GoPro tends trouble vlot machan…. dji may serve better
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Ow hebai short movies wage karanwanam hand movements harima lesi gimbal ekak ekka...
    ලංකාවෙ නම් මම දන්නෙ නැහැ. නමුත් දැන් දැන් ගොඩක් ප්‍රෝ වීඩියෝ ග්‍රැෆර්ස්ලා ගිම්බල් වලින් අයින් වෙනවා.
    හේතුව ගිම්බල් වල තියන ස්මූත්නස් එක කෘතිමයි කියලා. දැන් අපි ඇවිදිද්දි අපේ ඇහැ වුනත් බටරි ස්මූත් වීව් එකක් දෙන්නෙ නෑනෙ. පොඩි ෂේක් එකක් දෙනවා. අන්න ඒ ෂේක් එක නැතිවෙනකොට වීඩියෝ එක බෝරින් නිසා දැන් දැන් වෙඩින්, රියල්ස්ටේට් වගේ සූට්ස් ඇරුනාම අනිත් ඒවා යන්නෙ හෑන්ඩ්හෙල්ඩ් හරි ග්ලයිඩ්කෑම් හරි
     
    • Wow
    • Like
    Reactions: Tz4400 and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    ලංකාවෙ නම් මම දන්නෙ නැහැ. නමුත් දැන් දැන් ගොඩක් ප්‍රෝ වීඩියෝ ග්‍රැෆර්ස්ලා ගිම්බල් වලින් අයින් වෙනවා.
    හේතුව ගිම්බල් වල තියන ස්මූත්නස් එක කෘතිමයි කියලා. දැන් අපි ඇවිදිද්දි අපේ ඇහැ වුනත් බටරි ස්මූත් වීව් එකක් දෙන්නෙ නෑනෙ. පොඩි ෂේක් එකක් දෙනවා. අන්න ඒ ෂේක් එක නැතිවෙනකොට වීඩියෝ එක බෝරින් නිසා දැන් දැන් වෙඩින්, රියල්ස්ටේට් වගේ සූට්ස් ඇරුනාම අනිත් ඒවා යන්නෙ හෑන්ඩ්හෙල්ඩ් හරි ග්ලයිඩ්කෑම් හරි
    Ah mama danan hitiye na ehema ekak...

    Ow ehenam ithin real like movements ganna back to hand held yanwa athi
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හපොයි ඇපල් වලට බනින්න එපා බයියෝ ගොඩක් ඉස්සරහ මහින්ද මාතියට බැන්න වගේ තමයි
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ඇපලුත් හොදයි...මයින්ද මාත්තියත් හොදයි😁😁😁
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    GoPro එකෙන් ගන්න Video නම් අවුල් වගේ මට
    නිකන් ඇබාරිලා ගිහින් වගේ