Hmmm kiyanna hoda example nam thiyenawa methana kiyanna bakawda bun owagen videography photography karanne
ගිම්බල් ඔ්න නෑනෙ. IS තියනවනෙ ඉන්බිල්ට්Go pro not for photos nor cinematic videos
Cinematic karanna nam s24 ultra with a gimbal
GoPro tends trouble vlot machan…. dji may serve betterApple ගැන කතා කරන්න එපා. බැට්‍රි ලයිෆ් අඩු එක, හීට් වෙන කේස් නිසා කැමති නෑ.
Videography, photography කරනව නම් S24 Ultra / Go Pro 12 දෙකෙන් ගන්න ඕන කෝකද කියහන් මට.
පොටොග්‍රැෆි කියල මේ වෙඩින් ෆොටො ෂූට් වගෙ එහෙම නෙවේ ඈ.නිකන් ෆොටෝස්, සිනෙමැටික් විඩොයෝස් වලට එහෙම..
Ow hebai short movies wage karanwanam hand movements harima lesi gimbal ekak ekka...ගිම්බල් ඔ්න නෑනෙ. IS තියනවනෙ ඉන්බිල්ට්
ලංකාවෙ නම් මම දන්නෙ නැහැ. නමුත් දැන් දැන් ගොඩක් ප්‍රෝ වීඩියෝ ග්‍රැෆර්ස්ලා ගිම්බල් වලින් අයින් වෙනවා.Ow hebai short movies wage karanwanam hand movements harima lesi gimbal ekak ekka...
Ah mama danan hitiye na ehema ekak...ලංකාවෙ නම් මම දන්නෙ නැහැ. නමුත් දැන් දැන් ගොඩක් ප්‍රෝ වීඩියෝ ග්‍රැෆර්ස්ලා ගිම්බල් වලින් අයින් වෙනවා.
හේතුව ගිම්බල් වල තියන ස්මූත්නස් එක කෘතිමයි කියලා. දැන් අපි ඇවිදිද්දි අපේ ඇහැ වුනත් බටරි ස්මූත් වීව් එකක් දෙන්නෙ නෑනෙ. පොඩි ෂේක් එකක් දෙනවා. අන්න ඒ ෂේක් එක නැතිවෙනකොට වීඩියෝ එක බෝරින් නිසා දැන් දැන් වෙඩින්, රියල්ස්ටේට් වගේ සූට්ස් ඇරුනාම අනිත් ඒවා යන්නෙ හෑන්ඩ්හෙල්ඩ් හරි ග්ලයිඩ්කෑම් හරි