මේක දානවද නැද්ද කියල හිත හිත ඉඳල ...අන්තිමට දානවා කියල හිතුවේ.
මචන්ලා , Kadda amarui නම් මේක නොබලා ඉන්න එක thamai හොඳ. (ඔයගොලන්ගේ වටිනා කාලය නාස්ති නොවෙන්නි එහෙම කිව්වේ .)
මෙ wistharei කියෙව්වට කමක් නැතෝ.
This is about videos of NigaHiga In youtube.
මේ තියෙන්නේ පොරගේ Video එකක්.
බුවත් මුලින්ම somiyata වගේ videos හදල youtube එකට දාල තියෙන්නේ . but මිනිහට හොඳ ප්‍රතිචාර ලැබිල තියෙනව.
පසු කලෙක මෙ Videos youtube එකෙන් ඉවත් කළා Copyrights ප්‍රශ්න නිසා. (මිනිහ එක එක සින්දු pavichhi කරලා තියෙනව එ Videos වලට)
habai වෙන userla aye ඒවා upload කරලා තියෙනවා .
දැන් පොර thami Youtube 1 or 2 වැඩිම Subscribers ල ඉන්න user .
එකෙන් හිතා ගන්න පුළුවන් නේ minhage වැඩ.
double meaning වලටත් එහා meaning තියෙන්නේ.
mun nam maarama asai mewata.
nigahiga channel එකට subscribe කරලා හෙමිට Videos ටික බලන්න .
http://www.youtube.com/user/nigahiga