Vidura College

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    ඉන්න ටීචර්ස්ලා ගැන හොයලා බලලා දාන්න.
    හොඳ ටීචර්ස්ලා ගොඩක් අයින් වෙලා ගියා මැනේජ්මන්ට් ප්‍රශ්න නිසා.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    අපෙ ඉස්කෝලෙට විදුර එකේ උන් ආවා 10 වසරෙදි විතර ඒක හොඳ නෑ කියලා, හතේදීත් 5ක්‌ විතර ආවා
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    අපෙ ඉස්කෝලෙට විදුර එකේ උන් ආවා 10 වසරෙදි විතර ඒක හොඳ නෑ කියලා, හතේදීත් 5ක්‌ විතර ආවා
    Koy kaleda scholl giye, A/L kale mona awurudde da ?
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    IMG_20240207_125917.jpg

    Facilities government තරම්වත් නෑ වගේ .
     
    • Like
    Reactions: ntayya

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    ගිය අවුරුද්දෙ එක පාරට ගනන් වැඩිකරලා යාලුවෙක්ගේ ලමයෙක් අයින් කර ගත්තා...
    අනේ මන්දාබන් දැන් ඉස්කෝලනම් ඔක්කොම එකයි. වෙලාවකට ආණ්ඩුවේ ඒවා හොදයි කියලා හිතෙනවා ඇහෙන දකින දේවල් එක්ක
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    ළමයට වැඩ වැඩි කරලා හෙම්බත් කරනවා කියලා අහලා තියනවා .. එත් එක්කම හොඳට උගන්නනවා කියලත් අහලා තියනවා ..