.: Vidyapeeta Exam :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Hey yo Guyz & Grlz,

    Mage fredek ta vidyaapeeta selection exam awith thiyenawa this Saturday. Ithin me exam eka gana wisthara tikak hoyala balanna kiwwa, wena kohen hoyannada elakiriyen ma thamai ithin.....kalin exam liyapu aya poddak kiyanna wisthara mona wage papers da thiyenne mona wage prashna da enne kiyala....freda IT walin yanna inne, IT walata maths questions enawa kiyala aranchiyak thiyenawalu wadi wisthara danne na....me gana danna aya commentuwak daala podi sup ekak denna hode...Thanx Wewa!!! :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගණන් හදත්ත තමයි වැඩියම තියන්නේ. එච්චර සංකීරණ නෑ. අයිටී වලින් ඇහුවොත් අහන්නේ මූලික ප්‍රශ්න ටිකක් විතරයි. 10 වසරේ අයිසීටී පොතේ තියන කරුණු ටිකක් බලාගත්තනම් ඇති. ඒකෙදිත් ඔෆිස් සොෆ්ට්වෙයා ටික ඕනෙ නෑ.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mage gf liyanawa oka me saturday. danna vidiyatanam enne IQ paper ekak.. gannan hadanna tamai tiyenawa kiyanne.. peeta giya ekekgen ahuwamanam qwe kollonta chance eka wadi kiyala.

    Thanx Bro!!! Admission eke thiyenneth Mathematical skills kiyala witharai...IT walin wenama ena ekak na wage.....ade ehema case ekak thiyenawda kollonta chance wadi?
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    ගණන් හදත්ත තමයි වැඩියම තියන්නේ. එච්චර සංකීරණ නෑ. අයිටී වලින් ඇහුවොත් අහන්නේ මූලික ප්‍රශ්න ටිකක් විතරයි. 10 වසරේ අයිසීටී පොතේ තියන කරුණු ටිකක් බලාගත්තනම් ඇති. ඒකෙදිත් ඔෆිස් සොෆ්ට්වෙයා ටික ඕනෙ නෑ.

    Thanx Machan la :)
    11.gif