භාෂාව කොහොමද මචන්? ඉගෙනගන්න අමාරුද?මම මැයි මාසේ ගිහින් ආවා වියට්නාම්..හැනොයි වලට..එහේ පරිසරය පාරවල් ඔක්කොම ලන්කාවේ වගේමයි..කුණු එහෙම තැන් තැන් වල ගොඩගහලා..ලන්කාවේ පරිසරයට 99%ක්ම සමානයි..හැබැයි මිනිස්සු ලන්කාවේ උන්ට වඩා මාරම වෙනස්...මහන්සිවෙලා වැඩකරනවා පට්ට විදියට..ජීවත් වෙන්න නියමම රටක් වියට්නාමය..එහේ උන් මහන්සි වෙලා වගාවක් හරි කරලා උන්ගේ රට දියුණු කරන්න බලනවා මිසක් මෙහේ උන් වගෙ කොහෙ හරි රටකට පැනගන්න බලන මානසිකත්වයක නෑ..වියට්නාමේ උන්ටත් ප්‍රශ්න නැතුව නෙමෙයි..ගොඩක් උන් දුප්පත් .මෝටර් බයිසිකල් තමයි ගොඩක්ම තියෙන්නේ..හැම එකාම මාර විදියට මහන්සි වෙනවා..අනික බුද්ධාගම මාර විදියට එහේ අදහනවා..මාර හොද මිනිස්සු ඉන්නවා..
American කාරයටත් ගහල පන්නපු රටක්නෙ.මම මැයි මාසේ ගිහින් ආවා වියට්නාම්..හැනොයි වලට..එහේ පරිසරය පාරවල් ඔක්කොම ලන්කාවේ වගේමයි..කුණු එහෙම තැන් තැන් වල ගොඩගහලා..ලන්කාවේ පරිසරයට 99%ක්ම සමානයි..හැබැයි මිනිස්සු ලන්කාවේ උන්ට වඩා මාරම වෙනස්...මහන්සිවෙලා වැඩකරනවා පට්ට විදියට..ජීවත් වෙන්න නියමම රටක් වියට්නාමය..එහේ උන් මහන්සි වෙලා වගාවක් හරි කරලා උන්ගේ රට දියුණු කරන්න බලනවා මිසක් මෙහේ උන් වගෙ කොහෙ හරි රටකට පැනගන්න බලන මානසිකත්වයක නෑ..වියට්නාමේ උන්ටත් ප්‍රශ්න නැතුව නෙමෙයි..ගොඩක් උන් දුප්පත් .මෝටර් බයිසිකල් තමයි ගොඩක්ම තියෙන්නේ..හැම එකාම මාර විදියට මහන්සි වෙනවා..අනික බුද්ධාගම මාර විදියට එහේ අදහනවා..මාර හොද මිනිස්සු ඉන්නවා..
භාෂාව කොහොමද මචන්? ඉගෙනගන්න අමාරුද?
Amarui kiyapan mu ehe yanna hadai nathamභාෂාව කොහොමද මචන්? ඉගෙනගන්න අමාරුද?
භාෂාව කොහොමද මචන්? ඉගෙනගන්න අමාරුද?
Rattaran aiyage awrudu 20 parana kaali halena japan car taram kisima ekak hoda naaPathola මැහී owa
Not my speciality. Mage specialty eke ewanmm hadana gamanඉතිං උඹ හදපන්කො අනිත් උන් හදනකන් ඉන්නේ
