Vietnam War Pictures

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
3709663694_f4f1869b5b.jpg

1967

Nuclear powered carrier USS Enterprise cruises off shores of Vietnam. A-4 Skyhawk bombers are positioned on deck
 
  • Like
Reactions: viranjan87

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ලස්සන පින්තූර ටික. වියට්නාමෙ විනාස කරානෙ ඇමරිකන් කාරයො, යුද්ධ අපරාධ විතරක් නෙමෙයි, මානව සංහතියට එරෙහි අපරාධත් කරා. කැලෑ මරන්න විස ලීටර් දහස් ගනන් හැලුවා. තාමත් අංගවිකල ළමයි ඉපදෙනව ඒ පැතිවල.

    අනුන්ගෙ රටවල බින්න බහින්න ගිහිල්ල මුලින්ම බඩපුරා කෑව වියට් කොංලගෙන්.
    මුං මෙච්චර යුධ ශක්තියක් තියෙද්දිත් අම්බානකට කෑවා.
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ලස්සන පින්තූර ටික. වියට්නාමෙ විනාස කරානෙ ඇමරිකන් කාරයො, යුද්ධ අපරාධ විතරක් නෙමෙයි, මානව සංහතියට එරෙහි අපරාධත් කරා. කැලෑ මරන්න විස ලීටර් දහස් ගනන් හැලුවා. තාමත් අංගවිකල ළමයි ඉපදෙනව ඒ පැතිවල.

    අනුන්ගෙ රටවල බින්න බහින්න ගිහිල්ල මුලින්ම බඩපුරා කෑව වියට් කොංලගෙන්.
    මුං මෙච්චර යුධ ශක්තියක් තියෙද්දිත් අම්බානකට කෑවා.
    yudde athi une kohomada kiyala dan ne naha wage

    america we nikan awil la gahuwe naha

    http://en.wikipedia.org/wiki/Vietnam_War
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    yudde athi une kohomada kiyala dan ne naha wage

    america we nikan awil la gahuwe naha

    http://en.wikipedia.org/wiki/Vietnam_War

    මම ඒක විකිපීඩියා එකට කලින් ඉස්සර එන්කාර්ටා එකෙන් බලලයි තිබ්බෙ. ඒකෙ තිබ්බ වියට්කොංල US cruisers දෙකක් torpedo කරා කියල. ඒවගේම ඒක බොරුවක් කියල පස්සෙ ඔප්පු උනා කියලත්.

    "On 2 August 1964, the USS Maddox, on an intelligence mission along North Vietnam's coast, allegedly fired upon and damaged several torpedo boats that had been stalking it in the Gulf of Tonkin.[117]
    A second attack was reported two days later on the USS Turner Joy and Maddox in the same area. The circumstances of the attack were murky. Lyndon Johnson commented to Undersecretary of State George Ball that "those sailors out there may have been shooting at flying fish."[118]" -

    http://en.wikipedia.org/wiki/Vietnam_War

    කොමියුනිස්ට් ගැටලුවට පිලිතුරු හෙව්ව හැටි තමා මේ.. ඔය ආටිකල් එකේම තියෙනව කරපු ජරා වැඩත් සෑහෙන්න.

    ඇමරිකාව තමන්ගේ යුධ අවි අත්හදා බලන්නත් යොදාගත්තෙ වියට්නාමය. උදා precision bombings.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Womanandchildren.jpg

    Vietnamese women and children in My Lai before being killed in the massacre, March 16, 1968.[11] They were killed seconds after the photo was taken.[12] Photo by Ronald L. Haeberle