1967
Nuclear powered carrier USS Enterprise cruises off shores of Vietnam. A-4 Skyhawk bombers are positioned on deck
yudde athi une kohomada kiyala dan ne naha wageලස්සන පින්තූර ටික. වියට්නාමෙ විනාස කරානෙ ඇමරිකන් කාරයො, යුද්ධ අපරාධ විතරක් නෙමෙයි, මානව සංහතියට එරෙහි අපරාධත් කරා. කැලෑ මරන්න විස ලීටර් දහස් ගනන් හැලුවා. තාමත් අංගවිකල ළමයි ඉපදෙනව ඒ පැතිවල.
අනුන්ගෙ රටවල බින්න බහින්න ගිහිල්ල මුලින්ම බඩපුරා කෑව වියට් කොංලගෙන්.
මුං මෙච්චර යුධ ශක්තියක් තියෙද්දිත් අම්බානකට කෑවා.
yudde athi une kohomada kiyala dan ne naha wage
america we nikan awil la gahuwe naha
http://en.wikipedia.org/wiki/Vietnam_War